මොකාද මේ අමාරු කාරයා

Status
Not open for further replies.

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හා:rofl:
    අවිශ්වාසයක් නැහැ මචන් වෙච්ච සින් එක කිවුවෙ මෙ තරම් වෙලා:) සින් එක ඇත්තනෙ :P
    මෙ ත්‍රෙඩ් එකත් වෙන එකෙක්ගෙ නම්ත් දාලා රෙප් කපපු සින් එකක් නිසා බන කියන අය ගැන
    කරන කරපු දෙ ගැනකිවුවෙපුද්ගලික තරහක් නැහැ උබත් එක්ක:no:

    උඹලාගේ චරිතේ මට තේරුණා..
    මේක පලවෙනි පාර නෙවෙයි නේ..
    උඹලාට ඇත්තටම මාව එපා නම් මේ ව්දියට කියවන්නේ නැතිව..
    ඇඩ්මින්ට කියපන් එතකොට හොද පියවරක් ගනි..
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    කූල් ලයිෆ්ස්ට්යිල් ෆෝ යු කියන පොර ද දන්නේ නෑ ?
    මොකද එය එක පාරක් මොඩ් කියල රෙප් දීල අහු උනා
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    හරි ඒක උඹ ඕන තරම් හැම ත්‍රේඩ් එකකින් ම කියලා තියෙනවා නේ..
    100 පාරකටත් වැඩිය..
    ඉතින් එකයි කිව්වේ.. උඹට මාව නැති කරන්න.. එළකිරි එකට මගේ අයිඩි එකෙන් තවත් ප්‍රයෝජනයක් නෑ කියලා හිතෙනවා නම් ඇඩ්මින්ට කියපන් මෙතන තේරුමක් නැතිව..
    කියවාගෙන ඉන්නේ නැතිව..
    එහෙනම් උඹ මේවගේ එකකදී කමෙන්ට් කරන්න ඕනේ පොර විලාශයෙන් නෙමෙයි.
    මගේ අතිනුත් කලින් මෙහෙම දෙයක් උනා. මම වැරැද්ද හදා ගත්තා.
    අනික් අයත් හදා ගන්නවනම් හොඳයි වගේ එකක්.
    ඒත් මෙතන ඔයාගේ කමෙන්ට් බැලුවහම හිතෙන්නේ ඔයා මේවගේ එකක් කරේම නෑ කියලානේ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එහෙනම් උඹ මේවගේ එකකදී කමෙන්ට් කරන්න ඕනේ පොර විලාශයෙන් නෙමෙයි.
    නගේ අතිනුත් කලින් මෙහෙම දෙයක් උනා. මම වැරැද්ද හදා ගත්තා.
    අනික් අයත් හදා ගන්නවනම් හොඳයි වගේ එකක්.
    ඒත් මෙතන ඔයාගේ කමෙන්ට් බැලුවහම හිතෙන්නේ ඔයා මේවගේ එකක් කරේම නෑ කියලානේ

    ඒවා මම අමුතුවෙන් තේරුම් කරලා දෙන්න වුවමනාවක් නෑ නේ..
    උඹලා ඉන්නේ ඕවා තේරුම් කරන්න නේ..
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඒවා මම අමුතුවෙන් තේරුම් කරලා දෙන්න වුවමනාවක් නෑ නේ..
    උඹලා ඉන්නේ ඕවා තේරුම් කරන්න නේ..
    ඒකනේ. එහෙනම් ඔන්න අපි ඒවා තේරුම් කරා:lol::lol:
    දැන් මේං ගියා
    නිදිමතයි

    ගුඩ් නයිට්
    :):)
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    හාහ් හාහ් කූල් ලයිෆ්ස්ට්යිල් උබ රෙදි ඇදගෙනද බන් මේ පොර ටෝල්ක් දෙන්නේ ?
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    ඒකනේ. එහෙනම් ඔන්න අපි ඒවා තේරුම් කරා:lol::lol:
    දැන් මේං ගියා
    නිදිමතයි

    ගුඩ් නයිට්
    :):)
    මු මහා ලජ්ජා නැති මිනිහෙක් නේ බන්:baffled:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මු මහා ලජ්ජා නැති මිනිහෙක් නේ බන්:baffled:
    ටන්තිමට කියපු එක බලපන්කෝ. මුලින් අපිට බැනලා ඊට පස්සේ පොට වරදිනකොට කියනවා අපිලු ඌ වෙනුවෙන් ඒවා කියන්න ඕනේ ලොල් ලොල් ලොල් :lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ටන්තිමට කියපු එක බලපන්කෝ. මුලින් අපිට බැනලා ඊට පස්සේ පොට වරදිනකොට කියනවා අපිලු ඌ වෙනුවෙන් ඒවා කියන්න ඕනේ ලොල් ලොල් ලොල් :lol:

    අද කට්ටියට නින්ද යන්නේ නෑල්ලු..
    දෙතුන් පාරක් ම යනවා කියලා ආයෙත් එනවා ..
    එළ එළ..
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    ටන්තිමට කියපු එක බලපන්කෝ. මුලින් අපිට බැනලා ඊට පස්සේ පොට වරදිනකොට කියනවා අපිලු ඌ වෙනුවෙන් ඒවා කියන්න ඕනේ ලොල් ලොල් ලොල් :lol:
    තරහ පාලනය කිරීමේ කෝර්ස් එක තාම කරලා නෑ එයා..
    හැබැයි උපදෙස් දෙන්න නම් පුළුවන් ඇති :lol:
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    තරහ පාලනය කිරීමේ කෝර්ස් එක තාම කරලා නෑ එයා..
    හැබැයි උපදෙස් දෙන්න නම් පුළුවන් ඇති :lol:

    ane vadinnam. kawuru kari ekek kiyala diyallako me thead eka delete karana hati............:growl::growl::growl::growl::growl:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ගනං ගන්න එපා...............
    පාශ්චාත් භාගයේ වේදනාවෙක් ඉන්න අය මේකේ ඉන්නවා................
    මම නං පයිසෙකට මායිම් කරන්නේ නැහැ...............
    හැබැයි අසාධාරණ විදිහට මේහෙම දෙයක් වුනොත් කට පියන් ඉන්න එපා.............
    කරපු එකාට පේන්න උත්තරයක් දෙන්න...............
    නොසැලී නොවැටී ඉදිරියටම ගමන් කරන්න........
    එලාස්............
    ජය ශ්‍රී...........!!!
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    අනුකම්පා කරලා කරලා දන භූමිකම්පාවක් වෙලා තියෙන්නේ බන්

    na machan... mukuth hithanna efa ubala... ena pota echchara hoda na. api okkoma EK ekene ban. fit eke imu set ekama mona unath..
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    ගනං ගන්න එපා...............
    පාශ්චාත් භාගයේ වේදනාවෙක් ඉන්න අය මේකේ ඉන්නවා................
    මම නං පයිසෙකට මායිම් කරන්නේ නැහැ...............
    හැබැයි අසාධාරණ විදිහට මේහෙම දෙයක් වුනොත් කට පියන් ඉන්න එපා.............
    කරපු එකාට පේන්න උත්තරයක් දෙන්න...............
    නොසැලී නොවැටී ඉදිරියටම ගමන් කරන්න........
    එලාස්............
    ජය ශ්‍රී...........!!!

    කික්ම තමා........ ස්තුතියි සහෝදරයා
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    ane vadinnam. kawuru kari ekek kiyala diyallako me thead eka delete karana hati............:growl::growl::growl::growl::growl:

    ටින් ටින් ඩබල් ටින් වන් ටින් ඩොන් ටින්ට දාන ප්‍රයිවට් මැසේජ්
    එකක් හරි විසිටර් මැසේජ් එකක් හරි ...
    දාල කියන්න මේක මකලා දෙන්න කියල.. එච්චරයි පොර හොද එක මකල දෙයි..:P
    http://www.elakiri.com/forum/member.php?u=95387
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    ටින් ටින් ඩබල් ටින් වන් ටින් ඩොන් ටින්ට දාන ප්‍රයිවට් මැසේජ්
    එකක් හරි විසිටර් මැසේජ් එකක් හරි ...
    දාල කියන්න මේක මකලා දෙන්න කියල.. එච්චරයි පොර හොද එක මකල දෙයි..:P
    http://www.elakiri.com/forum/member.php?u=95387

    ELA ELA.. EYATATH DAMMA GTR TATH DAMMA THANX BRO..
     
    Status
    Not open for further replies.