උබට අර්ජුනගේ contacts තියෙනව වගේනේ...ඒත් බං දේශපාලනෙන් හම්බෙන රස්සාවල් ආණ්ඩු පෙරළුනාම කෙල වෙනවා නේද...
pissu kelinna epa hu##O! umbama dannawane wada karayata chances thiyanawa kiyala IT field eke. thawa tika kalayak adagena indala bcs ekath iwara karagena msc ekakata reg weyan! honda IT company ekaka or bank ekaka wage it department set weyan. asawen akrana de athaarinna epa machaneth eka depend wenawa gedaraprashna. arthikaya matha. niwaradi theeranayak ganna labenna kiyala wish karanawa machan
PS: hondata hithala balala theeranaya karapan macho![]()
Podi Silva - පොඩි සිල්වා;19352413 said:ඒ බන් මොකද්ද හිරු එකට හැදුවා කිව්වේ
චන්දේ ප්රතිඵල දෙන එක ද
උබට පුලුවන් නම් ඒ ගැන කියපන්කෝ
ඒකේ ඕන ඩේට ටික දැම්මා ම වීඩියෝ එකක් හැදිලා එනව ද
මම බෙනා;19352450 said:අනේ මන්දා මචන්..කවෘ හරි හොඳ උපදෙසක් දයි,උඹත් හොඳට හිතලා තීරනයක් ගනින්..පස්සටදුක් නොවී..ජයවේවා!!!
කාලෙකට පස්සේ ඔලුව කැරකෙන ප්රශ්නයක් අව
මේ මචන්ලා රජයේ ජොබ්ස් නැද්ද ඔය සොෆ්ට්.එන්ජිනියරින්ග් එහෙම,ප්රයිවට් විතරද තියෙන්නේ![]()
Ubata Hithe sathuten Karanna puluwan ekak karapan ban. ethakota thamai ubata udatama yanna puluwan karana dein.
if you do what you love, the money will follow.
Ubata Hithe sathuten Karanna puluwan ekak karapan ban. ethakota thamai ubata udatama yanna puluwan karana dein.
if you do what you love, the money will follow.



කව්ද අරුජුන. තාත්තගේ යාලුවෙක් බන් වැඩේ සෙට් කලේ. ඒ කලේ ඉදන්ම අවා මත්තල airport, හම්බන්තොට හාර්බර් එකේ එහෙම AL ඉවර උන ගමන් මම ගියේ නැ. එත් මේ පාරනම් කෙල වෙයි වගේ

Arjuna ranathunga, mama hithuwe uba political contacts walin yanna hadanne kiyala... ehema nathnam ok![]()
