මොකෝ බන් මම කරන්නේ

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උබට අර්ජුනගේ contacts තියෙනව වගේනේ...ඒත් බං දේශපාලනෙන් හම්බෙන රස්සාවල් ආණ්ඩු පෙරළුනාම කෙල වෙනවා නේද...

    කව්ද අරුජුන. තාත්තගේ යාලුවෙක් බන් වැඩේ සෙට් කලේ. ඒ කලේ ඉදන්ම අවා මත්තල airport, හම්බන්තොට හාර්බර් එකේ එහෙම AL ඉවර උන ගමන් මම ගියේ නැ. එත් මේ පාරනම් කෙල වෙයි වගේ
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    pissu kelinna epa hu##O! umbama dannawane wada karayata chances thiyanawa kiyala IT field eke. thawa tika kalayak adagena indala bcs ekath iwara karagena msc ekakata reg weyan! honda IT company ekaka or bank ekaka wage it department set weyan. asawen akrana de athaarinna epa machan :) eth eka depend wenawa gedaraprashna. arthikaya matha. niwaradi theeranayak ganna labenna kiyala wish karanawa machan :)

    PS: hondata hithala balala theeranaya karapan macho :)

    එක ඇත්ත බන්, :yes:

    Podi Silva - පොඩි සිල්වා;19352413 said:
    ඒ බන් මොකද්ද හිරු එකට හැදුවා කිව්වේ
    චන්දේ ප්‍රතිඵල දෙන එක ද

    උබට පුලුවන් නම් ඒ ගැන කියපන්කෝ

    ඒකේ ඕන ඩේට ටික දැම්මා ම වීඩියෝ එකක් හැදිලා එනව ද

    නැ බන් oya web page එකක්. උන් දීපු swf එකක් තමි පස්සේ තියෙන්නේ. chart එක අපේ එක. ඒ වෙලාවට උන් උන්ට ඕන ඒවා select කරලා chart eka generate කරනවා. ඊට පස්සේ web browser එක tv එකේ පෙන්නවන. menu bar එහෙම අයින් කරලා

    මම බෙනා;19352450 said:
    අනේ මන්දා මචන්..කවෘ හරි හොඳ උපදෙසක් දයි,උඹත් හොඳට හිතලා තීරනයක් ගනින්..පස්සටදුක් නොවී.. :yes: ජයවේවා!!!

    කාලෙකට පස්සේ ඔලුව කැරකෙන ප්‍රශ්නයක් අව :lol:

    මේ මචන්ලා රජයේ ජොබ්ස් නැද්ද ඔය සොෆ්ට්.එන්ජිනියරින්ග් එහෙම,ප්‍රයිවට් විතරද තියෙන්නේ :eek: :confused:

    අනේ මන්ද බන්. රජයේ උන් බලන්නේ අයිස් ගහන්නනේ.
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    waraye udata yanna puluwan widiyanam danne na saho.....eth uba IT waddek nam udata yanna puluwan hodatama :D so decide karapan mokadda hoda kiyala :D mokada oya waraye wage rassa nathi wennath puluwan :) danatamath oka over crowded :D
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කව්ද අරුජුන. තාත්තගේ යාලුවෙක් බන් වැඩේ සෙට් කලේ. ඒ කලේ ඉදන්ම අවා මත්තල airport, හම්බන්තොට හාර්බර් එකේ එහෙම AL ඉවර උන ගමන් මම ගියේ නැ. එත් මේ පාරනම් කෙල වෙයි වගේ

    Arjuna ranathunga, mama hithuwe uba political contacts walin yanna hadanne kiyala... ehema nathnam ok :)
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Programing wath uba develop karagena yana ewa wath atharinna epa. Uba waraye waadata giyath ewa nawaththanne nathuwa dihgatama karagena palayan. Ubata dekama balance karaganna bari wena ekak na. Good luck machan!!!
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ආන්ඩුවෙ ජොබ් වලට යන්න පිස්සුද බන්? ඊටවඩා කොච්චර මේ සයිඩ් එකේ හොයන්න පුලුවන්ද? ඔය මෝඩ වැඩේනම් කරන්න හිතන්නවත් එපා