මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    Browser Update නැත්නම් යන්න එපා කිව්වෙ ඒක Browser exploit ekakවගේ නිසා බං, ඒ කියන්නෙ ඒකට unpatched Browser එකකින් ගියාම උබලට නොදැන්නෙන්නම Keyloggers, Trojan Install කරන්න පුලුවන් ..

    හැකර්ලා අදුරගන්න ක්‍රම නැ බං, එකම ක්‍රමේ උන්ව Social Engineer කරන එක,

    මේ හැක් එක උනත් බං හැකාගෙ කඩ්ඩයි, Deface Page එකේ Animation එකයි දැක්කම ඕන එකක් දන්නවා කව්ද හැකා කියලා,

    වැඩ්ඩෙක් කියන්න උත්සාහ කරන පඩයෙක් .. :P

    හැකා දැන් මේ Post කියනවා EK Log වෙන්නෙ නැතුව. සචියටත් වඩා පරන මෙම්බරයෙක් තමයි ඉතින් දැන් Active නැති උනාට. ..:P

    එල මචෝ.. හැබැයි මට පේජ් එකට යන්න බැහැ..
    Sorry, this page isn't available

    The link you followed may be broken, or the page may have been removed.

    ksv094IcU42.png

     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    පැටියා;15781886 said:
    සචිය ඔය මැසිමෙ තියන කීලොගර් එක අයින් කරගෙන Kaspa, Eset වගේ Antivirus එකක් දාගනිං :)

    Pena widihata uge virus guard ekata key loggers ahuwenawa horai wage :frown:
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    එල මචෝ.. හැබැයි මට පේජ් එකට යන්න බැහැ..
    Sorry, this page isn't available

    The link you followed may be broken, or the page may have been removed.

    ksv094IcU42.png


    Math nikan hitiye na page eka hack kara :lol:
    (mehema kiyagena samahara kattiya ei dan api na owata hariya) :P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇයි අනෙ මල් බබත් දවසක් හැක් වෙලා හිටියා නේද ? :baffled: මට හොඳටම මතකයි මං එලකිරි ආපු මුල් දවස්වල වගේ ඒක උනේ.. :lol: හැබැයි අන්තිමට එයාමද කොහෙද බොරුවක් කරල තිබුනේ..:rofl:

    :lol::lol:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Pena widihata uge virus guard ekata key loggers ahuwenawa horai wage :frown:

    හොරයි නේන්නම්. දැන් කොහොමද අපි විශ්වාස කරලා ඌගේ Virus Guard එක දාගන්නේ හදපු එකාටවත් තමන්ගේ ආරක්ෂාව සලසාගන්න බැරි නම්. :P මම හිතන්නේ Kaspersky එක තමයි ගොඩක්ම හොද.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    හොරයි නේන්නම්. දැන් කොහොමද අපි විශ්වාස කරලා ඌගේ Virus Guard එක දාගන්නේ හදපු එකාටවත් තමන්ගේ ආරක්ෂාව සලසාගන්න බැරි නම්. :P මම හිතන්නේ Kaspersky එක තමයි ගොඩක්ම හොද.

    api nam avg thamai edaaa idala
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    Api nam AVG used karala kelawunata passe indalama Eset thamai ayeth mona kathada samahara virus run wunata passe detect karagannawa samahara ewa run wenna udadi allanawa kohoma wunath thama awulak wela naha :P