මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගෑනිට මූව ශුවර් නෑ.:yes::yes:
    උබ මාව දිරිමත් කලා.
    :):)

    අහවල් එකක්ද මේකෙන් දිරිමත් වෙන්නේ....බැදලම බලපන්කො
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොහොම වෙනස් වෙන්න ද බොල....:nerd:
    මම ස්ක්‍රිප්ට් එකේ අන්තිම සිංදු දෙක ලියන්නේ දැන්............

    ඒක බලා ගන්න ඉන්නව ගෙදර..........:growl::growl:
    මචං කිඹූ.. උඹ දත් සුද්ද කරන්න කීයක් ගන්නවද..? මගෙන් හත්දාහක් ගත්තා.. :yes:

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ ත්‍රෙඩ් එක කවද්ද ඉවර වෙන්නෙ,......

    පරීක්ෂණ කටයුතු අවසන් වන්නේ ...අදාල විත්තිකරුවන් නිතිය ඉදිරියට ගෙන එමෙන් අනතුරුවයි....
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නෑ බං පාත්තරේට බෙදන්න ගිහින් බුවා අයියගෙ අතින් පාත්තරේ බිඳිලා..:(
    බුවා අයියා නැලවි නැලවි හාමුදරුවො ගාවට ගිහින් තාලෙට මෙහෙම කිව්වලු..:yes:
    "හාමුදුරුවනේ පාත්තරෙ බිඳිලා ගියානේ..:sorry:"
    ඔය චීවරේට අගෞරව කරන හාමුදුරුවොලත් ඉන්නවනේ සමහර පන්සල් වල.. ඒ පන්සලේ ඉඳලා තියෙන්නෙ අන්න ඒ වගේ කෙනෙක්.. හාමුදුරුවොන්ට මල පැනලා බුවා අයියා කියපු තාලෙටම කිව්වලු..
    "අම්මට හු#ලා තියෙන්නේ.. හුත්#ද දන් වලඳන්නේ..:growl:"
    කියලා..:(


    :lol::lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නොදකින් කෝ අර බැදපු එවුන්ගේ පොට් එකට හෙන ගැහිලද ?
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔන්න දවසක් නරියෙක් නැවුම් පලතුරු කන්න කියලා හිතාගෙන මිදි වැලක් හොයාගෙන ගියාලු ....අන්තිමට හම්බවුනලු රූස්ස ගහක එතිලා තිබුන මිදී වැලක් ...ඉතින් සරුවට හැදිලා තිබුන මිදී පොකුරක් ඇත අත්තක එල්ලිලා තිබුනලු....අනේ මේ නරියා උඩ පැන්නලු උඩ පැන්නලු නරියට මිදී කඩන්න තියා හිත ගන්නවත් බැරිලු...අන්තිමට අම්බානක මහන්සි උන හිවලා ....ගෙදර යනගමන් කාර්ගිල්ස් එකට ගොඩ වෙලා....අර වැල් වල තිබුනටත් කාලයක් කඩේ තියෙන වස විස පිරි පරණ මිදී පොකුරක් අරගෙන ....මෙන්න මේවා තමයි ලෝකේ තියෙන රසම මිදී ....අර ගැහෙ ඒවා පට්ට අබුල් කියා කියා හිත හදාගෙන ගෙදර ගියාලු.....


    මිදී කොහෙද තිත්ත ....නරි කියයිද ඇත්ත
    :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අහවල් එකක්ද මේකෙන් දිරිමත් වෙන්නේ....බැදලම බලපන්කො
    උඹ කසාඳ බැඳලද..?
    vg4s44.gif

     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මගේ face book එකටත් ඕකම වෙලා තියෙන්නේ....අපේ wife මගෙන් password එක අහගෙන වෙන pass word එකක් දාලා ....ඒ කියන්නේ තමන් යටතට පත් කරගෙන....


    සමහර විට මේකත්ඒ වගේ වැඩක්ද දන්නේ නැහැ
    :rolleyes::rolleyes::rolleyes::confused::confused::yes:

    අපේ wife???
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කොහොම වෙනස් වෙන්න ද බොල....:nerd:
    මම ස්ක්‍රිප්ට් එකේ අන්තිම සිංදු දෙක ලියන්නේ දැන්............

    වෙනසක් වෙන්නේ නැත්තම් එල:cool::cool: