මෙව්වා වගේ කියන්නෙ.. මොකෝ එහෙම අංකයක් දාලා ලියන්නෙ..?
- නිකන් බන්
දන්නේ නැද්ද 
මෙව්වා වගේ කියන්නෙ.. මොකෝ එහෙම අංකයක් දාලා ලියන්නෙ..?
දන්නේ නැද්ද 
ඒක බලා ගන්න ඉන්නව ගෙදර..........![]()

ගෑනිට මූව ශුවර් නෑ.
උබ මාව දිරිමත් කලා.![]()
- දත් කිඹුලා අය්යගේ අරක බලාගන්නේ උබද දැන්








කොහොම වෙනස් වෙන්න ද බොල....
මම ස්ක්රිප්ට් එකේ අන්තිම සිංදු දෙක ලියන්නේ දැන්............
ඒක බලා ගන්න ඉන්නව ගෙදර..........![]()

මේ ත්රෙඩ් එක කවද්ද ඉවර වෙන්නෙ,......
නෑ බං පාත්තරේට බෙදන්න ගිහින් බුවා අයියගෙ අතින් පාත්තරේ බිඳිලා..
බුවා අයියා නැලවි නැලවි හාමුදරුවො ගාවට ගිහින් තාලෙට මෙහෙම කිව්වලු..
"හාමුදුරුවනේ පාත්තරෙ බිඳිලා ගියානේ.."
ඔය චීවරේට අගෞරව කරන හාමුදුරුවොලත් ඉන්නවනේ සමහර පන්සල් වල.. ඒ පන්සලේ ඉඳලා තියෙන්නෙ අන්න ඒ වගේ කෙනෙක්.. හාමුදුරුවොන්ට මල පැනලා බුවා අයියා කියපු තාලෙටම කිව්වලු..
"අම්මට හු#ලා තියෙන්නේ.. හුත්#ද දන් වලඳන්නේ.."
කියලා..



ඔන්න දවසක් නරියෙක් නැවුම් පලතුරු කන්න කියලා හිතාගෙන මිදි වැලක් හොයාගෙන ගියාලු ....අන්තිමට හම්බවුනලු රූස්ස ගහක එතිලා තිබුන මිදී වැලක් ...ඉතින් සරුවට හැදිලා තිබුන මිදී පොකුරක් ඇත අත්තක එල්ලිලා තිබුනලු....අනේ මේ නරියා උඩ පැන්නලු උඩ පැන්නලු නරියට මිදී කඩන්න තියා හිත ගන්නවත් බැරිලු...අන්තිමට අම්බානක මහන්සි උන හිවලා ....ගෙදර යනගමන් කාර්ගිල්ස් එකට ගොඩ වෙලා....අර වැල් වල තිබුනටත් කාලයක් කඩේ තියෙන වස විස පිරි පරණ මිදී පොකුරක් අරගෙන ....මෙන්න මේවා තමයි ලෝකේ තියෙන රසම මිදී ....අර ගැහෙ ඒවා පට්ට අබුල් කියා කියා හිත හදාගෙන ගෙදර ගියාලු.....
මිදී කොහෙද තිත්ත ....නරි කියයිද ඇත්ත![]()




අහවල් එකක්ද මේකෙන් දිරිමත් වෙන්නේ....බැදලම බලපන්කො
මගේ face book එකටත් ඕකම වෙලා තියෙන්නේ....අපේ wife මගෙන් password එක අහගෙන වෙන pass word එකක් දාලා ....ඒ කියන්නේ තමන් යටතට පත් කරගෙන....
සමහර විට මේකත්ඒ වගේ වැඩක්ද දන්නේ නැහැ
![]()
කොහොම වෙනස් වෙන්න ද බොල....
මම ස්ක්රිප්ට් එකේ අන්තිම සිංදු දෙක ලියන්නේ දැන්............


Kattiya moko aluth thathwe ?
iyen passe dan thmai online awe

උඹ කසාඳ බැඳලද..?
![]()