මොටර් රථයේ නඩත්තුව හොදද?

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    very important ....thanks machan ..
    11.gif
    .
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මු වාහන නඩත්තු කරන්න වගේම කෙල්ලෝ නඩත්තු කරන්නත් හොදට දන්නවා :rolleyes::rolleyes::rolleyes::rolleyes:



    JOke machaaannn .... :D :D
     

    thanujaka

    Well-known member
  • තව පොඩි scene එකක් තියෙනව මචං wheel වල......wheel alignment වලට අමතරව කියල එකක් තියෙනව wheel balance කියල.....alignment තියන තැනින්ම ඒකත් හදා ගන්න පුළුවන්..... එතකොට තවත් car එක smooth දුවනව....ගැස්සිල්ලත් අඩු වෙනව....ටයර් සෙට් එකටත් හොදයි............!!!!
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    තව පොඩි scene එකක් තියෙනව මචං wheel වල......wheel alignment වලට අමතරව කියල එකක් තියෙනව wheel balance කියල.....alignment තියන තැනින්ම ඒකත් හදා ගන්න පුළුවන්..... එතකොට තවත් car එක smooth දුවනව....ගැස්සිල්ලත් අඩු වෙනව....ටයර් සෙට් එකටත් හොදයි............!!!!



    :eek::yes::yes::yes::yes: