මොටෝ සෛ කලයක් ගන්නවා නම් ගන්න හොඳ මොකක්ද ?

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    scooter /මොටෝ සෛ කලයක් ගන්නවා නම් ගන්න හොඳ මොකක්ද ?
    resale value අඩු නොවන ?

    නන්දේය එලවන කන් විතරයි බන් මේ කරුමේ
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    Hero honda cd dawn. Resale value නම් අඩු වෙනවා. පෙට්‍රල් හොඳට කරනවා ct100 metro වලට වඩා පට්ට සැප පහසුයි
     
    • Like
    Reactions: CaptonNemo

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Me wage ekak meheta genna barida bun?

    https://justelectricscooters.com/co...ic-scooter-10-inches-speed-up-to-28mph-45km-h

    Scoo1_1200x.jpg
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,310
    1
    101,155
    113
    34
    Kalutara
    ape dio eke 40k karanne nane bn ei e ?
    කල් යද්දි අඩුවෙන් වෙන්ටැ තෙල් වැඩ කරන්නෙ. හරියටම බලපන් ලීටර්‍රෙකින් දුවලා.

    හිටගෙන යන්න ගියාම එපා වෙනවනෙ. අනික පට්ට ස්ලෝ.
    ------ Post added on Jun 28, 2022 at 6:57 PM