මොඩිෆයි කරමු

mamame

Junior member
  • Apr 20, 2014
    175
    21
    18
    මචන්ලා මන් ගාව තියනව bajaj Platina (BBE - xxx) බයික් එකක් අරන් මාස දෙකක්වත් නෑ
    මොනාද කරන්න පුලුවන් මොඩිෆිකේශන් එක.

    ගොඩක් ලොකුවට යන්න ඔන්නැ සාමානය ගානට වගේ ඇති.
     
    Last edited:

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    my ideas for you .
    bajaj-pulsar-modified-bike.jpg


    leannag-frankenbike.jpg


    jetbike.jpg
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Modified කරන්න පුළුවන් බයික් එකක්ද බොල ඔය.. විකාරයක් වෙයි.. ඔන්න ඔහේ පැදපං බං..:dull:
     

    mamame

    Junior member
  • Apr 20, 2014
    175
    21
    18
    Modified කරන්න පුළුවන් බයික් එකක්ද බොල ඔය.. විකාරයක් වෙයි.. ඔන්න ඔහේ පැදපං බං..:dull:
    ලයිට් එකක් දෙකක්වත් දාගත්තොත් චොර වෙයිද?
     

    overwhelming

    Banned
    Oct 30, 2014
    142
    171
    0
    පිටිපස්සේ රෝදේ ගලවල හොනට් රෝදයක් හයිකරපන්..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අනේ දෙයියෝ පිස්සු නම් කෙලින්න එපා..ඕක මොඩිෆයි කරනවා කියලා විකාර කලොත් උබට මිනිස්සු හිනා වෙයි..ඔහොමම ඕක පැදපන්:yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    ඕකට හොනට් ෆෝක් 2ක් දාපන්, ඉට පස්සෙ හොනට් ටැන්කීයක් දාපන්, ඉට පස්සෙ හොනට් ස්වින් ආම් එකක් දාපන්, ඉට පස්සෙ හොනට් චැසියක් දාපන්, ඉට පස්සෙ හොනට් එන්ජින් එකක් දාපන් ගින්දර වගේ තියෙයි. හොර්නට් කෑලි හොයාගන්න බැරි නම් වෙන මොඩල් එකක් උනත් කමක් නෑ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලයිට් එකක් දෙකක්වත් දාගත්තොත් චොර වෙයිද?
    අනේ මන්දා.. ලයිට් නම් එච්චර අවුලක් නැතිවෙයි නේහ්.. ඒත් ප්ලැටිනා එක බං වැඩ කෑලි දැම්මම කැතයි.. සාමාන්‍ය, නෝමල් බයික් එකක්නේ..:yes:

    :love:
     

    mamame

    Junior member
  • Apr 20, 2014
    175
    21
    18
    හරි හරි බන් මුකුත් නොකර ඉන්නම්
    මොනා කරන්නද
    :oo::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Modified කරන්න පුළුවන් බයික් එකක්ද බොල ඔය.. විකාරයක් වෙයි.. ඔන්න ඔහේ පැදපං බං..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකට හොනට් ෆෝක් 2ක් දාපන්, ඉට පස්සෙ හොනට් ටැන්කීයක් දාපන්, ඉට පස්සෙ හොනට් ස්වින් ආම් එකක් දාපන්, ඉට පස්සෙ හොනට් චැසියක් දාපන්, ඉට පස්සෙ හොනට් එන්ජින් එකක් දාපන් ගින්දර වගේ තියෙයි. හොර්නට් කෑලි හොයාගන්න බැරි නම් වෙන මොඩල් එකක් උනත් කමක් නෑ.

    :baffled::baffled::baffled::baffled: :yes:
     

    mamame

    Junior member
  • Apr 20, 2014
    175
    21
    18
    me eke pidi case ekak thiyanawa bn

    eka welawakata podi pallam waladi clutch eka alluwama amuthu saddayak ahenawa monahari wadinawa wage issarahin
    mokadda danna