my ideas for you .
![]()
![]()
Ohoma hari damma eka loku deyak bn ahaka balan yannathuwaලයිට් එකක් දෙකක්වත් දාගත්තොත් චොර වෙයිද?Modified කරන්න පුළුවන් බයික් එකක්ද බොල ඔය.. විකාරයක් වෙයි.. ඔන්න ඔහේ පැදපං බං..
Modified කරන්න පුළුවන් බයික් එකක්ද බොල ඔය.. විකාරයක් වෙයි.. ඔන්න ඔහේ පැදපං බං..


ලයිට් එකක් දෙකක්වත් දාගත්තොත් චොර වෙයිද?

හරි හරි බන් මුකුත් නොකර ඉන්නම්
මොනා කරන්නද![]()

ඕකට හොනට් ෆෝක් 2ක් දාපන්, ඉට පස්සෙ හොනට් ටැන්කීයක් දාපන්, ඉට පස්සෙ හොනට් ස්වින් ආම් එකක් දාපන්, ඉට පස්සෙ හොනට් චැසියක් දාපන්, ඉට පස්සෙ හොනට් එන්ජින් එකක් දාපන් ගින්දර වගේ තියෙයි. හොර්නට් කෑලි හොයාගන්න බැරි නම් වෙන මොඩල් එකක් උනත් කමක් නෑ.



