මොඩිෆයි කරමු

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඕකට හොනට් ෆෝක් 2ක් දාපන්, ඉට පස්සෙ හොනට් ටැන්කීයක් දාපන්, ඉට පස්සෙ හොනට් ස්වින් ආම් එකක් දාපන්, ඉට පස්සෙ හොනට් චැසියක් දාපන්, ඉට පස්සෙ හොනට් එන්ජින් එකක් දාපන් ගින්දර වගේ තියෙයි. හොර්නට් කෑලි හොයාගන්න බැරි නම් වෙන මොඩල් එකක් උනත් කමක් නෑ.

    ආ හරි..අපේ ස්පීඩ් මල්ලි එතුමාගේ තීක්ෂණ බුද්ධිය යොදවා වහෙන් ඔහෝ උබට මේ කියන්නේ "සුට්ටෝ ඔය ප්ලැටින එක විකුණලා තොගේ දොළ දුක හිදෙන්න හොනට් එකක් ගනු විකාර කරන්නේ නැතුව " කියලා.:lol::lol::lol:
     

    mamame

    Junior member
  • Apr 20, 2014
    175
    21
    18
    ජන්තු අයියා;17316709 said:
    :lol::lol::lol:...සැලෙන්න එපා පුතා..ඔක්කොගෙම කට පුක වහෙන්නත් එක්ක කවද හරි සුපිරි බයික් එකක් බස්සපන්...:rofl::yes::yes:

    උබ විතරයි අම්මා මගෙ හිත හැදෙන්න හරි ඔහොම දෙයක් කිව්වෙ :D:yes:
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ඕකට මොන මොඩිෆයි ද බන්... ලොකුවටම පුළුවන් හතරැස් සයිඩ් කන්නාඩි දාලා සයිලන්සර් ගාර්ඩ් එකට සුදු යකඩෙන් කවර් කරන්න...තව ඕනනම් ස්ටිකර් පාරවල් ටිකක් ගහන්න... ඒඋනාට එතකොට බයික් එක කැරොල් වෙනවා බන්...
     

    mamame

    Junior member
  • Apr 20, 2014
    175
    21
    18
    ඕකට මොන මොඩිෆයි ද බන්... ලොකුවටම පුළුවන් හතරැස් සයිඩ් කන්නාඩි දාලා සයිලන්සර් ගාර්ඩ් එකට සුදු යකඩෙන් කවර් කරන්න...තව ඕනනම් ස්ටිකර් පාරවල් ටිකක් ගහන්න... ඒඋනාට එතකොට බයික් එක කැරොල් වෙනවා බන්...

    මට තෙරෙනව බන්
    මන් ඕක තියන විදිහටම පදිනව
     

    mamame

    Junior member
  • Apr 20, 2014
    175
    21
    18
    දන්න කෙනෙක් මන් අර කියපු ලෙඩේ ගැන පොඩ්ඩක් කියල දෙනවනම් :yes:
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    images


    මේ වගේ පහරක් බස්සපන් මචෝ... මේ දවස් වල වහින නිසා හොදටම usefull
     

    mamame

    Junior member
  • Apr 20, 2014
    175
    21
    18
    na nikan clutch cable eka kohe hari wadinawa wage thamai mata nam ahenne
    issaraha rode hariyen
     

    mamame

    Junior member
  • Apr 20, 2014
    175
    21
    18
    මචන්ලා මන් අර සද්දෙ හොයගත්ත. මමම නෙමේ service එකේ එකා කියුවෙ.
    clutch එකට දල තියන rubber එක හින්දා හරියට ඇල්ලිලා නෑ.

    මේකට සෙල්ෆ් ස්ටර්ට් හයි කරන්න බැරිද?
     

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    ජන්තු අයියා;17316622 said:
    අනේ දෙයියෝ පිස්සු නම් කෙලින්න එපා..ඕක මොඩිෆයි කරනවා කියලා විකාර කලොත් උබට මිනිස්සු හිනා වෙයි..ඔහොමම ඕක පැදපන්:yes:

    :yes::yes::yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනං මනං කරලා රටේ ලෝකේ මිනිස්සු හිනස්සවන්න එපා බං....... ඕක ඔය විදියට පැදපන් ඩිසන්ට් එකට...... හැබැයි බං පදින්නේ බයික් එකක් නිසා අනතුරු සිද්ධ වෙන්න තියෙන ඉඩ වැඩියි කියලා කොයිවෙලෙත් ඔලුවේ තියාගෙන සිහි බුද්ධියෙන් පාරේ පලයන්........
     

    mamame

    Junior member
  • Apr 20, 2014
    175
    21
    18
    ඉතින් බන් හයි කරා කියල කාටවත් පේන්නෑනෙ
    හැමතිස්සෙම kick කරන්න ඔනේ හින්ද අහැව්වෙ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඉතින් බන් හයි කරා කියල කාටවත් පේන්නෑනෙ
    හැමතිස්සෙම kick කරන්න ඔනේ හින්ද අහැව්වෙ

    Aluth Platina wala සෙල්ෆ් ස්ටර්ට් thinawane. oke nadda? :D
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මචන්ලා මන් අර සද්දෙ හොයගත්ත. මමම නෙමේ service එකේ එකා කියුවෙ.
    clutch එකට දල තියන rubber එක හින්දා හරියට ඇල්ලිලා නෑ.

    මේකට සෙල්ෆ් ස්ටර්ට් හයි කරන්න බැරිද?

    ඇයි බන් ඕකෙ නැද්ද සෙල්ෆ් ස්ටාර්ට්?