ඕකට හොනට් ෆෝක් 2ක් දාපන්, ඉට පස්සෙ හොනට් ටැන්කීයක් දාපන්, ඉට පස්සෙ හොනට් ස්වින් ආම් එකක් දාපන්, ඉට පස්සෙ හොනට් චැසියක් දාපන්, ඉට පස්සෙ හොනට් එන්ජින් එකක් දාපන් ගින්දර වගේ තියෙයි. හොර්නට් කෑලි හොයාගන්න බැරි නම් වෙන මොඩල් එකක් උනත් කමක් නෑ.
ආ හරි..අපේ ස්පීඩ් මල්ලි එතුමාගේ තීක්ෂණ බුද්ධිය යොදවා වහෙන් ඔහෝ උබට මේ කියන්නේ "සුට්ටෝ ඔය ප්ලැටින එක විකුණලා තොගේ දොළ දුක හිදෙන්න හොනට් එකක් ගනු විකාර කරන්නේ නැතුව " කියලා.





