මොඩ පුතනොගෙ රැස්වීම් වලට පට්ට සෙනගක්

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මෝඩ පුතානොගෙ රැස්වීම් වලට සෙනග ඇදල තියෙන්නෙ අරක්ක්කුයි , චිකන් කැම එකයි දීල...

    ඊයෙ රැස් වීමට ආපු මිනිස්සු කිය කිය ගියා චිකන් කැම දෙනව කියල කලින් කීවට
    තිබ්බෙ චිකෙන් හොදි විතරයි, චිකන් පොඩි කැල්ලක්වත් නැ කියලා ....
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162

    මම කිව්වේ මාලුමා ජෙප්පෝ උන්ට කෝටියක් චන්ද තිබ්බට පුතාණෝට පට්ට බයයි කියලා😹😹😹😹😹

    දැන්මම excuse හොයනවා පැරදුණහම කියන්න😹😹😹😹
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha
    අද මුලු රට එක මිටකට සුබ නැකතට රට අනුරට...

    මම කිව්වේ මාලුමා ජෙප්පෝ උන්ට කෝටියක් චන්ද තිබ්බට පුතාණෝට පට්ට බයයි කියලා😹😹😹😹😹

    දැන්මම excuse හොයනවා පැරදුණහම කියන්න😹😹😹😹
    සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්‍රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.
    ------ Post added on Sep 11, 2024 at 9:00 AM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    රැස්වීම් විතරක් නෙවෙ
    හැම්තැනම එහෙමයි.
    හරියට කෑම එකක් කන්න නෑ.

    එක්කො හෙන පොඩි කෑල්ලක්, එහෙමත් නැත්නන් කටු තමයි දෙන්නෙ.
    හරියට ලෙග් එකක් නැත්නන් බ්‍රෙස්ට්, තයි දෙන්නෙ සීමිත තැන් වල.
     
    • Like
    Reactions: Kolama

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මම කිව්වේ මාලුමා ජෙප්පෝ උන්ට කෝටියක් චන්ද තිබ්බට පුතාණෝට පට්ට බයයි කියලා😹😹😹😹😹

    දැන්මම excuse හොයනවා පැරදුණහම කියන්න😹😹😹😹
    what da fuck you nigga, I'm just telling the facts
     
    • Haha
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    අද මුලු රට එක මිටකට සුබ නැකතට රට අනුරට...

    පාරේ බස් අඩු පර ජෙප්පො නිසා..අනුරයට සෙනඟ ඉන්නවා කියල පෙන්නන්න බස් අරන් මිනිස්සු අදිනවා රැලි වලට😹😹😹

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    මෝඩ පුතානොගෙ රැස්වීම් වලට සෙනග ඇදල තියෙන්නෙ අරක්ක්කුයි , චිකන් කැම එකයි දීල...

    ඊයෙ රැස් වීමට ආපු මිනිස්සු කිය කිය ගියා චිකන් කැම දෙනව කියල කලින් කීවට
    තිබ්බෙ චිකෙන් හොදි විතරයි, චිකන් පොඩි කැල්ලක්වත් නැ කියලා ....

    oya aawa minissu chandeth denawa mas kaalle kalaguna salakanna
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්‍රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.

    @dxx me aththada uba kiyanne?????
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    @dxx @monson @2osama thama gewanawada bn obalata... natnam parana puruddata denawada ?
    Aluthen burana threads nam adui hebai me tike

    මාලුමා ජෙප්පෝ උදේ ඉඳන් මේ‍කේ මඩ ගහන්න ත්‍රෙඩ් දදා අපෙන් අහනවා ගෙවනවද කියලා..😹😹😹

    කෝමද ඒක...😹😹😹😹😹😹😹😹😹😹
     
    • Dislike
    Reactions: Xi Jinping

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මාලුමා ජෙප්පෝ උදේ ඉඳන් මේ‍කේ මඩ ගහන්න ත්‍රෙඩ් දදා අපෙන් අහනවා ගෙවනවද කියලා..😹😹😹

    කෝමද ඒක...😹😹😹😹😹😹😹😹😹😹

    a katha wedak naha, meka kiyapanko, me aththada uba kiyala thiyenne???

    සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්‍රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මුන් වැරදිලා වෙන රටකට ගිහින්ද?🤔

    IMG-20240910-WA0001_copy_756x756967a387bf5f44d0c.jpg
     
    • Haha
    Reactions: DadayamBatta

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    -සජියට දෙන්නේ මන්ද බුද්ධික පුන්නක්තු ගව සෙට් එක

    -රනිලට දෙන්නේ සල්ලි ප්‍රශ්න නැති වෙනම ෆැන්ටසි ලෝක වල ජීවත් වෙන සෙට් එක

    -අනුරට දෙන්නේ ඇත්තටම රට ගොඩ දාගන්න කැමති සෙට් එක
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    අද මුලු රට එක මිටකට සුබ නැකතට රට අනුරට හිතන් හිටියට 22 එලිවෙනකොට රට රනිල්ට..........
     
    • Haha
    Reactions: sandaru d

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    මෝඩ පුතානොගෙ රැස්වීම් වලට සෙනග ඇදල තියෙන්නෙ අරක්ක්කුයි , චිකන් කැම එකයි දීල...

    ඊයෙ රැස් වීමට ආපු මිනිස්සු කිය කිය ගියා චිකන් කැම දෙනව කියල කලින් කීවට
    තිබ්බෙ චිකෙන් හොදි විතරයි, චිකන් පොඩි කැල්ලක්වත් නැ කියලා ....
    අදාල නෑනේ
    අදාල නෑනේ
     
    • Dislike
    Reactions: Cypress

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    -සජියට දෙන්නේ මන්ද බුද්ධික පුන්නක්තු ගව සෙට් එක

    -රනිලට දෙන්නේ සල්ලි ප්‍රශ්න නැති වෙනම ෆැන්ටසි ලෝක වල ජීවත් වෙන සෙට් එක

    -අනුරට දෙන්නේ ඇත්තටම රට ගොඩ දාගන්න කැමති සෙට් එක

    තනි පැත්තට LRT යවාගන්න මාලිමාවට චන්දේ දෙන්න..😹😹

    Screenshot_20240911-122948_copy_600x651bf4153c732778323.png