මොනවද බං මෙව්ව........

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මොනවද බං මෙව්ව........

    පළතුරුවල photos හොයද්දි මෙව්වත් ආව යකෝ. චිකේ ලැජ්ජාවෙ බෑ. කෙල්ලොත් හිටිය.

    ඇත්තටම මොනවද බං මෙව්ව.


    AMTT2Kd.jpg


    2SMx7oZ.jpg


    WpNTqp0.jpg
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    ඉතින් ඔවත් පරතුරක් වෙන්න ඇති බොල...

    කියල දෙන්ඩ හරි මොකක්ද පළතුර කියල දැනගෙන ඉන්න එපැයි බං
     

    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ
    දැන් එහෙනන් ටිටීට වම්බටු හොය හොය කඩේ ගානෙ ඇවිදින්න ඕනෙ නැහැ. ඔය ගෙඩි ටිකක් අරන් ෆ්‍රිජ් එකේ තියාගත්තනන් ඕන වෙලාවක අරන් කන්ඩ පුලුවන්. :rofl::P:rolleyes:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    පයි ෆෘට් බං උඹ ඕවා දැක්කේ අදද
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    කොල බිජ්ජං මැලේසියන් පලතුරක්... :) :yes:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    එකක් කඩං කෑව කියල කියන්නෙ කොහොමද බං

    ඕවා පිරිමින්ට කන්ඩ හොද නෑ. :P ඒ නිසා උඹ ඕවා කියන්ඩ යන්ඩ එපා
     

    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    පළතුරුවල photos හොයද්දි මෙව්වත් ආව යකෝ. චිකේ ලැජ්ජාවෙ බෑ. කෙල්ලොත් හිටිය.

    ඇත්තටම මොනවද බං මෙව්ව.


    AMTT2Kd.jpg


    2SMx7oZ.jpg


    WpNTqp0.jpg
    :lol::lol::lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔය පයි බටු බන්. බටුපයි කියලත් කියනවා. ඕවා ගන්නවා වටේ ගිහින් බෝර් කරගෙන මෝල් අමාරු හැදුන ගෑනුන්ගෙ දැගලිල්ල අඩු කරන්න :rofl: :lol:
     
    Last edited:

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මෙහෙ නැත්තෙ හොද වෙලාවට.
    ඕවට පුරුදු වෙලා කෙල්ලො අපේ එව්වත් කඩං කයි.