මොනවද බන් මේ දැන් තියෙන දේෂපාලන සංවිධාන

ara88

Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    උත්තර ලංකා සභාගය, විජය ධරණී ජාතික සභාව, යුතුකම ජාතික කේන්ද්‍රය, පහනට තෙල් ජාතික ව්‍යාපාරය...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    උත්තර ලංකා සභාගය, විජය ධරණී ජාතික සභාව, යුතුකම ජාතික කේන්ද්‍රය, පහනට තෙල් ජාතික ව්‍යාපාරය...
    Purpose 2 thunak tiyenawa.

    Gamey gonnu rawatalla salli ganna funding walata
    Eka eka political parties wala mada contracts run karanna
    Political asylum walata hondai kiyalath ahala tiyenwa (but sahena guti kaala kattak kanna ona)
     
    • Like
    Reactions: CohenLenstra

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,998
    153,008
    113
    මලට දුමක් සංවිධානය , ලැට් එකට ගූ සංවිධානය, හරිත පෙරමුණ , ධවල පෙරමුණ , කෝපුවට බඩු සංවිධානය, දුන්නොත් ගහනවා සංසදය.
    අඟල් නවයේ එළකිරි සිහළ පෙරමුණ 😊
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,083
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Cracking Up Lol GIF by Rodney Dangerfield
     
    • Haha
    Reactions: Stimulus mind