මේ ලඟදි ඉන්ටර්නෙට් බෑන්කින් කියලත් කැපුවනෙ බන්.උන්ගේ අලුත් ඩිජිටල් බෑන්කින් ඇප් එකනම් සැහෙන්න වැඩ තියෙනවා. ගොඩක්දේවල් ගෙදර ඉදන් කරගන්න පුළුවන්. අව්රුද්දට 500 කැපුවට පාඩු නෑ රස්තියාදුවයි වෙලාවයි එක්ක බලද්දි.
Thread දන්නේ නැතුව පුරුෂයෙක් වගේ Combank Hotline එකට කෝල් කරලා අහපං. එතකොට කියයි
මේකෙ ඉන්නවනෙ කොමර්ශල් එකේ වැඩ කරන උන්.ඕක බැංකුවෙන් අහපන්කෝ අපෙන් අහන්නේ![]()
ඒ 500තිබ්බ නම් රයිස් ෆුල් එකක් ගන්න තිබ්බ.500ට තව 500ක් දාල බොමු![]()

