ජාත්‍යන්තර වෙලදාමේදී නාවික යාත්‍රා තමයි මේ වෙද්දී ප්‍රදාන වශයෙන් බාන්ඩ ප්‍රවාහනයේ ඉදිරියෙන්ම ඉන්නේ. අහස්යාත්ර වලින් ඉක්මනින් බාන්ඩ හුවමාරුව සිදුවුනත් එය සිදුකරන්න පුළුවන් සීමිත පරිමාවක සහ සීමිත බරක බාන්ඩ පමණයි. එමනිසා නැව් මගින් සිදුකරනු ලබන බණ්ඩ හුවමාරුව තවමත් ප්රමුකයි.
ප්‍රදාන වශයෙන් නාවික යාත්‍රා පහත සදහන් ප්‍රබේද යටතේ ප්‍රවාහනය සිදුකරනවා.
Container ships - බහාලුම් නැව්
Bulk Carriers - තොග වාහක නැව් ( බල්ක් කැරියර්)
Reefer Vessels - ශීතකරණය කළ යාත්‍රා
Crude Oil Tankers - බොරතෙල් ටැංකි
Liquefied Gas Carriers - ද්‍රව ගෑස් වාහක
Chemical and Product Carriers - රසායනික හා නිෂ්පාදන වාහක
Roll-on Roll-Off Ships / RO-RO - රථ ප්‍රවාහක
Passenger Vessels - මගී නැව්
Livestock Carriers - පශු සම්පත් වාහක
Heavy-lift/Project Cargo Vessels - බර සෝපානය / ව්‍යාපෘති භාණ්ඩ යාත්‍රා
Tugboats - ටග්බෝට්
අපි අද කතාකරමු මොනවද මේ Crude Oil Tankers ( බොරතෙල් ටැංකි ) කියලා රටේ දැන් තියෙන කාලින කතිකාවත එක්ක.
සරවලම හිතුවොත් තෙල් ප්‍රවාහනය කරන නෞකා අපි පොදුවේ හදුන්වන්නේ Oil tankers කියලා.
එහෙම නැත්නම් Crude Oil Tankers / Petroleum tankers කියලත් තෙල් ප්‍රවාහනය කරන නෞකා හදුන්වනවා. තෙල් හෝ එහි නිෂ්පාදන තොග වශයෙන් ප්‍රවාහනය කිරීම සඳහා නිර්මාණය කල නෞකා තමයි මේ ගණයට ඇතුලත් වෙන්නේ. ලෝකයේ මුළු යාත්‍රා ප්‍රමාණයෙන් 33%කට වඩා වැඩි ප්‍රමාණයක ප්‍රධාන කොටසක් බොරතෙල් සහ තෙල් ආශ්රිත ප්‍රවාහනයට යොදාගන්නවා.
මුලිකවම ප්‍රදාන වශයෙන් මෙමෙ නෞකා කොටස් දෙකකට බෙදෙනවා.
Crude tanker - මෙම නෞකා ප්රබෙදයෙන් කරන්නේ, බොරතෙල් ප්‍රවාහනය. සරලවම කියුවොත් පිරිපහදු නොකළ බොරතෙල් නිෂ්පාදන ස්ථානයේ සිට පිරිපහදු ස්ථානයේ දක්වා ප්‍රවාහනය කිරීම. මෙම නෞකා ප්‍රමාණයෙන් ඉතා විශාලයි වගේම හුවමාරු දාරිතාවය අතෙනුත් ඉහල අගයක් ගන්නවා.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ගෙනියන බොරතෙල් අරන් එන නැවක් කියලා සරලව හිතන්න.
Product tankers - මේක ටිකක් වෙනස් නෞකා ප්‍රබෙදයක්. මේකෙන් සිදුකරන්නේ පිරිපහදු කළ නිෂ්පාදන, පිරිපහදුවලින් පරිභෝජන වෙලඳපොලවල් එහෙම නැත්නම් පරිභෝජන රටවල් හෝ වරායවල් වලට ප්‍රවාහනය කිරීමයි. අපේ බාසාවෙන් කියුවොත් සල්ලි ගෙවල බාල ඉවරවෙලා, දවස් දෙකෙන් බෙදන තෙල් ගෙන නෞකා. මෙම නෞකා සාමාන්‍යයෙන් ඉතා කුඩා ඒවා, හුවමාරු දාරිතාවය Crude tanker වලට වැඩ අඩුයි.
ඉතින් ෂෙඩ් වල ඉන්න අය බවුසරේ ලීටර ගාන ගනිනවා වගේ තමයි, මේ නෞකා වලටත් ප්‍රවාහනය කරන්න පුළුවන් දරිතාවක් තියෙනවා. නෞකා වල දාරිතාව මනින්නේ Deadweight tonnage එහෙම නැත්නම් DWT මිනුම් වලින්.
තෙල් නැව් බරින් බර ටොන් (DWT) මත පදනම්ව ලිහිල් ලෙස වර්ගීකරණය කර ඇත. තෙල් නැව් බරින්, බර ටොන් (DWT) මත පදනම්ව ලිහිල් ලෙස වර්ගීකරණය කර තිබෙන්නේ නෞකාවේ සම්පූර්ණ බර ඒ කියුවේ, භාණ්ඩ / කාර්ය මණ්ඩලය/ ප්‍රතිපාදන / උපකරණ ආදියත් ඇතුළුව.
ගෝලීය තෙල් වෙළඳපොළට ඔවුන්ගේ බලපෑම උපරිම කිරීම සඳහා තෙල් නිෂ්පාදනය කරන රටවල සැමවිටම විශාලතම ටැංකි ප්‍රවාහනය සදහා යෙදවීම කෙරෙහි අවධානය යොමු කරනවා.
ප්‍රමාණය අතින් පහත පරිදි මෙම නෞකා ගොනුගත කරනු ලබනවා.
මෙම යාත්‍රාවල ඇති තෙල් / බොරතෙල් ප්‍රවාහන සහ ගබඩා ටැංකි සාමාන්‍යයෙන් කුට්ටි දෙකකට හෝ තුනකට දිගට සහ තවත් කුට්ටි කිහිපයකට හරස් අතට වෙන් කර ඇති අතර එමඟින් යාත්‍රාවට විවිධ වර්ගයේ භාණ්ඩ පැටවීමට ඉඩ සලසනව.
Seawise Giant තමයි දැනට ලෝකේ ඉදිවුන විශාලම තෙල් ප්‍රවාහන යාත්‍රාව.
ඉතින් තෙල් ප්‍රවාහන යාත්‍රා කියන්නේ සරලව ඔච්චරයි.
තොරතුරු සහ චායරුප අන්තරජාලයෙන් උපුටාගන්නා ලදී - WW

Last edited: