http://wideshaseva.com/home/blue_permit.html
me seen ekedi kiyak duty gahanawada bun ?????????
blue permit ගැන නම් හරියටම දන්නේ නෑ මචං. එතන විස්තර වගයක් තියනවා නේ? මට ආරංචිය නම් දැන් ඔය පර්මිට් වර්ගේ නෑ කියල තමයි. හරියටම දන්නේ නෑ.
permit ජාති ගොඩක් තියනවා ඒවායින් duty 5% 10% 20% 30% ගෙවන්න තියන ඒවත් තියනවා.. උබ දාලා තියනවා 27k USD එක ලක්ෂ 55 කියල 35k USD එකත් ඔය ගාන වෙන්නේ. මම order කරා range rover evoqe එක USD 27K එකට. හැබැයි මට permit එකට ගියේ නම් ලක්ෂ 20..
![]()
27K එකක් ඒ ගානට ලැබෙනවා නම් ගොඩක් හොඳයි බං. දැන් නම් පර්මිට් වල ගාන ටිකක් අඩු වෙලා. මොකද යෙන් එක අඩුයි නේ. හැබැයි ඔය කියන විදියට ලක්ෂ 20 කට ඒක විකිණුනා කියන්න අමාරුයි. මොකද මගේ ඉස්සරහ 50 කට විකිණුව ඕක (මාසෙකට විතර කලින්.). උඹ කියන එක වෙන එකක් වෙන්න ඇති. මේකේ වටිනාකම වැඩි වෙන්න එක හේතුවක් තමයි එන්ජින් ධාරිතාවයේ බාධකයක් නැති කම. ඕකට කියන්නේ සාමාන්යෙන් 27+5ක් කියල. සම්පුර්ණ වටිනාකම 32.5K.







