මොනවද මේ සුන්නි සහ ෂියා නිකායන් කියන්නේ..????

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මොනවද මේ සුන්නි සහ ෂියා නිකායන් කියන්නේ..????

    [FONT=&quot]මේ දින වල ලෝකයේ වැඩි කතා බහක් ඇති කරල තියන සිද්දියක්නේ සවුදි අරාබියේ හා ඉරානයේ මතගැටුම.[/FONT]

    [FONT=&quot]මේ මත ගැටුමට හේතුව තමා සුන්නි මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන සවුදි අරාබියේ අධිකරණයකින් ෂියා නිකායික මුස්ලිම් පූජකයෙක්[FONT=&quot]ව [/FONT] මරණීය දණ්ඩනයට ලක් කිරීම.[/FONT]

    [FONT=&quot]අනතුරුව ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි සවුදි තානාපති කාර්‍යාලයට ප්‍රහාරයක් එල්ලවීමත් සමග මෙම මත ගැටුම තව තවත් උග්‍ර වුනා.[/FONT]

    [FONT=&quot]ඇත්තටම මොකක්ද මේ සුන්නි සහ ෂියා කියන්නේ..????[/FONT]

    750px-Madhhab_Map3.png

    සුන්නි සහ ෂියා නිකායන්ගේ ව්‍යාප්තිය

    [FONT=&quot]ඉස්ලාම් ආගමේ නිර්මාතෘවරයා වන මුහම්මද්තුමාගේ අභාවයත් සමගම මීලගට ඉස්ලාම් ආගමේ ප්‍රධානියා වන්නේ කවුරුන්ද යන ගැටළුව ඇති විය.[/FONT]

    [FONT=&quot]පිරිසක් මුහම්මද්තුමාගේ මිතුරෙකු වූ අබුබකර් එම තනතුරට පත්විය යුතු බවට යෝජනා කලේය. ඔවුන් සුන්නි මුස්ලිම්වරුන් ලෙස හැදින්වෙයි.[/FONT]

    [FONT=&quot]අනෙක් පිරිස මුහම්මද්තුමාගේ බෑනා කෙනෙකු වන අලී ඒ සදහා පත් කල යුතු බව කීවේය. ඔවුන් ෂියා මුස්ලිම්වරුන්ය.[/FONT]

    [FONT=&quot]මේ මුස්ලිම්වරුන් දෙකොට්ඨාශයම කුරානය මත පිහිටන අතර රාමසාන් උපවාස කාලය සමරයි.[/FONT]

    [FONT=&quot]එහෙත් සුන්නි මුස්ලිම්වරුන් මුහම්මද්තුමාගේ ඉගැන්වීම් පිළිපදියි.[/FONT]

    [FONT=&quot]ෂියා මුස්ලිම්වරුන් සිය ආධ්‍යාත්මික නායකයා වන අයතුල්ලා තුමන් මිහිපිට දෙවියන් සේ සලකයි.[/FONT]

    [FONT=&quot]බහුතර[/FONT] [FONT=&quot]මුස්ලිම්වරු[/FONT] [FONT=&quot]සුන්නි මුස්ලිම්වරුන් වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් [/FONT]85%[FONT=&quot]ක් පමණ වෙයි.[/FONT]

    [FONT=&quot]සුළුතර ෂියා මුස්ලිම්වරුන් ප්‍රතිශතයක් වශයෙන් [/FONT]15% [FONT=&quot]ක් පමණ වෙයි.[/FONT]

    [FONT=&quot]ෂියා මුස්ලිම්වරුන් මිත්‍යා දෘෂ්ටිකයන් බවට සුන්නි මුස්ලිම්වරුන් හැදින්වීමත් සමග මෙම නිකායන් ද්විත්වය අතර ගැටුම් [FONT=&quot]ආරම්භ[/FONT] විය[FONT=&quot].

    [FONT=&quot][FONT=&quot][FONT=&quot]තරුණයා [FONT=&quot]පුවත්පත [FONT=&quot]හා [FONT=&quot]අන්තර්ජාලය [FONT=&quot]ඇසුරින්[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [/FONT]
    [/FONT]
     
    Last edited:
    • Like
    Reactions: erozan and Nu1Dnk

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,603
    1,128
    113
    [FONT=&quot]මේ දින වල ලෝකයේ වැඩි කතා බහක් ඇති කරල තියන සිද්දියක්නේ සවුදි අරාබියේ හා ඉරානයේ මතගැටුම.[/FONT]

    [FONT=&quot]මේ මත ගැටුමට හේතුව තමා සුන්නි මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන සවුදි අරාබියේ අධිකරණයකින් ෂියා නිකායික මුස්ලිම් පූජකයෙක්[FONT=&quot]ව [/FONT] මරණීය දණ්ඩනයට ලක් කිරීම.[/FONT]

    [FONT=&quot]අනතුරුව ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි සවුදි තානාපති කාර්‍යාලයට ප්‍රහාරයක් එල්ලවීමත් සමග මෙම මත ගැටුම තව තවත් උග්‍ර වුනා.[/FONT]

    [FONT=&quot]ඇත්තටම මොකක්ද මේ සුන්නි සහ ෂියා කියන්නේ..????[/FONT]

    750px-Madhhab_Map3.png

    සුන්නි සහ ෂියා නිකායන්ගේ ව්‍යාප්තිය

    [FONT=&quot]ඉස්ලාම් ආගමේ නිර්මාතෘවරයා වන මුහම්මද්තුමාගේ අභාවයත් සමගම මීලගට ඉස්ලාම් ආගමේ ප්‍රධානියා වන්නේ කවුරුන්ද යන ගැටළුව ඇති විය.[/FONT]

    [FONT=&quot]පිරිසක් මුහම්මද්තුමාගේ මිතුරෙකු වූ අබුබකර් එම තනතුරට පත්විය යුතු බවට යෝජනා කලේය. ඔවුන් සුන්නි මුස්ලිම්වරුන් ලෙස හැදින්වෙයි.[/FONT]

    [FONT=&quot]අනෙක් පිරිස මුහම්මද්තුමාගේ බෑනා කෙනෙකු වන අලී ඒ සදහා පත් කල යුතු බව කීවේය. ඔවුන් ෂියා මුස්ලිම්වරුන්ය.[/FONT]

    [FONT=&quot]නමුත් මේ මුස්ලිම්වරුන් දෙකොට්ඨාශයම කුරානය මත පිහිටන අතර රාමසාන් උපවාස කාලය සමරයි.[/FONT]

    [FONT=&quot]එහෙත් සුන්නි මුස්ලිම්වරුන් මුහම්මද්තුමාගේ ඉගැන්වීම් පිළිපදියි.[/FONT]

    [FONT=&quot]ෂියා මුස්ලිම්වරුන් සිය ආධ්‍යාත්මික නායකයා වන අයතුල්ලා තුමන් මිහිපිට දෙවියන් සේ සලකයි.[/FONT]

    [FONT=&quot]බහුතර[/FONT] [FONT=&quot]මුස්ලිම්වරු[/FONT] [FONT=&quot]සුන්නි මුස්ලිම්වරුන් වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් [/FONT]85%[FONT=&quot]ක් පමණ වෙයි.[/FONT]

    [FONT=&quot]සුළුතර ෂියා මුස්ලිම්වරුන් ප්‍රතිශතයක් වශයෙන් [/FONT]15% [FONT=&quot]ක් පමණ වෙයි.[/FONT]

    [FONT=&quot]ෂියා මුස්ලිම්වරුන් මිත්‍යා දෘෂ්ටිකයන් බවට සුන්නි මුස්ලිම්වරුන් හැදින්වීමත් සමග මෙම නිකායන් ද්විත්වය අතර ගැටුම් [FONT=&quot]ආරම්භ[/FONT] විය[FONT=&quot].

    [FONT=&quot][FONT=&quot][FONT=&quot]තරුණයා [FONT=&quot]පුවත්පත [FONT=&quot]හා [FONT=&quot]අන්තර්ජාලය [FONT=&quot]ඇසුරින්[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot][/FONT][/FONT][/FONT]

    ෂියා මුස්ලිම්වරුන් මිත්‍යා දෘෂ්ටිකයන් බවට සුන්නි මුස්ලිම්වරුන් හැදින්වීමත් සමග මෙම නිකායන් ද්විත්වය අතර ගැටුම් ආරම්භ විය.

    matanam mun serama ekai :lol:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    shia un hodai attema kiyanawanam...mehe inne sunni ewun...shia un kolapaata jatawak gahagena inne oluwe...salli kaarayo un hena..:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඇහුවහමනම් කියන්නේ නාකියට පිරිමි 30ක පුරුශ ශක්තිය තිබ්බා කියලා.. කුපාඩි කමට ෆාශියා රහිහානා වගේ කෙල්ලෝ ලිංගික වහල්ලු කරලා තියාගත්තා (අත ගගගා ඉන්න වෙන්ටෑ ) ඒ මදිවට අව්රුදු 56 උනාම අව්රුදු 6යේ පොඩි එකෙක්ව කසාද බදිනවා කියල ලමා අපචාර කරා. ඒත් බැරි උනා ලමයෙක් හදාගන්න..:lol::lol::lol::lol: පුකෙනුත් හිනා ඕයි.. ඒ පාරද කොහෙද ස්වර්ගෙදි කන්‍යාවෝ 72ක් ලැබෙනවා කියලා හිත හදාගත්තේ. විලි ලැජ්ජයි:lol::lol::lol::lol:

    දැන් ගෝත්‍රික අරාබින්ගේ නිකන් ඉදන් රොටී කාලා බඩු ගහන්න ලියපු ඩේලි මැනුවල් එකට උරුමක්කාරයෙක් නැති වෙච්ච පවට උන් මරාගන්නවා. සනීපයි:lol::lol:
     
    Last edited:

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ෂියා මුස්ලිම්වරුන් මිත්‍යා දෘෂ්ටිකයන් බවට සුන්නි මුස්ලිම්වරුන් හැදින්වීමත් සමග මෙම නිකායන් ද්විත්වය අතර ගැටුම් ආරම්භ විය.:no::no::no:

    shia aya tamai kiyala tiyenne sudi sunni ayata ehema..ekai case eka..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔන්න ඔය වලිය අවුස්සපල්ලා කොහොම හරි..
    රෙද්ද ඉවරයක් වෙන්නම...:yes::yes::yes:

    අර එක පූජකයෙක් කියල තිබ්බා අතේ ගහන්න එපා මැරුනට පස්සේ අත ප්‍රෙග්නන්ට් වෙනවා කියලා. අන්න එහෙම විද්‍යාඥයෝ ජාතියක්නේ ඔය..ගින්නට පිදුරු යහමින් වැටෙනවා බටහිරින්... යුදෙව්වෝ ගින්නට පෙට්‍රලුත් දානවා.. ලුමිනාති (එහෙම ඉන් ඉන්නවනම් ) ගිනි පෙට්ටිත් දෙනවා. අපි අත පුච්ච ගන්න ඕනේ නෑ. බලන් හිටියහම ඇති:lol::lol:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    රත්තරං;19536869 said:

    ape muslim ewwoth yanawa kiyanne yuddeta saudiyata...:rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ape muslim ewwoth yanawa kiyanne yuddeta saudiyata...:rofl::rofl:

    මම ගෙවල් දොරවල් වාහන විතරක් නෙමේ ගෑනිගේ කනේ කරේ තියෙන රත්තරන් බඩුත් විකුනලා වන් වේ ටිකට් අරන් දෙන්න ලෑස්තියි:lol::lol:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    රත්තරං;19536999 said:
    මම ගෙවල් දොරවල් වාහන විතරක් නෙමේ ගෑනිගේ කනේ කරේ තියෙන රත්තරන් බඩුත් විකුනලා වන් වේ ටිකට් අරන් දෙන්න ලෑස්තියි:lol::lol:

    ekenma :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අන්තිමට අබුබකර්ට මුට්ටිය අල්ලපු සුන්නි උන් අයතුල්ලාව කපලා මරනවා.. උබල ඔය දැකල ඇති මුස්ලිම් උන්ගේ ඇග කපාගන්න උත්සවයක්. පොඩි උන්වත් තුවාල කරන්නේ. අන්න එහෙම කරන්නේ ශියා උන් අයතුල්ලාව සමරන්න. සුන්නි උන් අයතුල්ලව මරපු එකට අයතුල්ලට දුන්න වේදනාව සමරන්න තමා උන් කපාගන්නේ

    dehli.png

    1354133349-shia-muslims-cut-themselves-during-tatbeer-caravan-for-muharam_1637675.jpg

    කුරානෙන් මොලේ රිප්ලේස් කරගත්ත ඔය කොන නැති සත්ව කොට්ටාශය ශියා සුන්නි විතරක් නෙමේ තව සෑහෙන්න බෙදෙනවා. ඔය ඉන්දියාවේ බෝරි කියන්නෙත් එහෙම බෙදිච්ච සීන් එක. අර කොන්ඩ කැවුම වගේ ඇදුම අදින ගෑනු. කොහොම උනත් මේ කුරානෙන් ඔලුව රිප්ලේස් කරගත් කොන නැති සත්ව කොට්ටාශයනම් හෝමෝ සේපියන් මනුශ්‍ය වර්ගයාට ලොකු අවදානමක්
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රත්තරං;19536833 said:
    ඇහුවහමනම් කියන්නේ නාකියට පිරිමි 10ක පුරුශ ශක්තිය තිබ්බා කියලා.. කුපාඩි කමට ෆාශියා රහිහානා වගේ කෙල්ලෝ ලිංගික වහල්ලු කරලා තියාගත්තා (අත ගගගා ඉන්න වෙන්ටෑ ) ඒ මදිවට අව්රුදු 56 උනාම අව්රුදු 6යේ පොඩි එකෙක්ව කසාද බදිනවා කියල ලමා අපචාර කරා. ඒත් බැරි උනා ලමයෙක් හදාගන්න..:lol::lol::lol::lol: පුකෙනුත් හිනා ඕයි.. ඒ පාරද කොහෙද ස්වර්ගෙදි කන්‍යාවෝ 72ක් ලැබෙනවා කියලා හිත හදාගත්තේ. විලි ලැජ්ජයි:lol::lol::lol::lol:

    531823_460319550756090_279710497_n.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔය වලිය තමයි ඇමෙරිකාව ISIS හදලා පහුගිය කාලේ ඇවිස්සුවේ.

    ඇමරිකාවට ඕනේ කෝක හරි දෙනෙන් එකක් මකබෑවිලා යන්න.. කෝක ගියත් උන්ට චූන්. ඊට පස්සෙයි උන්ගේ ගේම තියෙන්නේ
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රත්තරං;19537049 said:
    ඇමරිකාවට ඕනේ කෝක හරි දෙනෙන් එකක් මකබෑවිලා යන්න.. කෝක ගියත් උන්ට චූන්. ඊට පස්සෙයි උන්ගේ ගේම තියෙන්නේ

    වැඩේ හරි ගියේ නෑ .රුසියාව මැදට පැන්නා නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    :lol::lol::lol:

    කුරානෙයි හදීස් ටිකයි කියෝපන්කෝ.. ඕකා මාර කොමිටල් ඩයල් එක.. පොතක් ලියලා ඌ සුපිරි ගේමක් ගහන් ඉදලා ආතල් එකේ මැරිල ගියා:lol:

    මුන් තාම ස්වර්ගෙදි කන්‍යාවෝ 72ක් දිහා බලාන කොන කපන් රැව්ල වවන් සත්තු වගේ ජීවත් වෙනවා:lol::lol:
     
    • Haha
    Reactions: hasithayad

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    වැඩේ හරි ගියේ නෑ .රුසියාව මැදට පැන්නා නේ

    රුසියාවත් ඒකමනේ බන් කරන්න.. ශියා උන් ඉන්නකන් උන්ගේ මැද පෙරදිග බලේ තියාගත්තහැකිනේ. ඔතන ශියා සුලුතරයක් නොතිබ්බමන් කෙලවෙනවා. මැදපෙරදිග බලකොටුවට රිංගන්න වෙන්නේ නෑ උන්ට

    කොහොම කලත් තම්බි කියන්නේ බන් රුසියා ඇමරිකා යුදෙව් චීන චෙස් බෝර්ඩ් වල ඉත්තෝ ටික.. තාම ඔතන චීනේ බැස්සේ නෑ. බලපන් ඕකුන් ඉදලා ඉදලා හැන්ද දානවා නියමම තෙල් වලක් බලලා.. කවද හරි

    ජප්පෝ තමා හොදම කැරියෝ ටික බන්. උන් කෙලින්ම අර ඌරෝ මැරීගෙන කැකුන තලනකොට හබන් කුකුලගේ ගේම ගහන්නේ

    ඕකුන් ජපානෙට මැදපෙරදිග තෙල් නෙමේ පොම්ප කරන්නේ. සල්ලි.. සල්ලි