මොනවද මේ සුන්නි සහ ෂියා නිකායන් කියන්නේ..????
[FONT="]මේ දින වල ලෝකයේ වැඩි කතා බහක් ඇති කරල තියන සිද්දියක්නේ සවුදි අරාබියේ හා ඉරානයේ මතගැටුම.[/FONT]
[FONT="]මේ මත ගැටුමට හේතුව තමා සුන්නි මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන සවුදි අරාබියේ අධිකරණයකින් ෂියා නිකායික මුස්ලිම් පූජකයෙක්[FONT="]ව [/FONT] මරණීය දණ්ඩනයට ලක් කිරීම.[/FONT]
[FONT="]අනතුරුව ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි සවුදි තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ලවීමත් සමග මෙම මත ගැටුම තව තවත් උග්‍ර වුනා.[/FONT]
[FONT="]ඇත්තටම මොකක්ද මේ සුන්නි සහ ෂියා කියන්නේ..????[/FONT]
සුන්නි සහ ෂියා නිකායන්ගේ ව්‍යාප්තිය
[FONT="]ඉස්ලාම් ආගමේ නිර්මාතෘවරයා වන මුහම්මද්තුමාගේ අභාවයත් සමගම මීලගට ඉස්ලාම් ආගමේ ප්‍රධානියා වන්නේ කවුරුන්ද යන ගැටළුව ඇති විය.[/FONT]
[FONT="]පිරිසක් මුහම්මද්තුමාගේ මිතුරෙකු වූ අබුබකර් එම තනතුරට පත්විය යුතු බවට යෝජනා කලේය. ඔවුන් සුන්නි මුස්ලිම්වරුන් ලෙස හැදින්වෙයි.[/FONT]
[FONT="]අනෙක් පිරිස මුහම්මද්තුමාගේ බෑනා කෙනෙකු වන අලී ඒ සදහා පත් කල යුතු බව කීවේය. ඔවුන් ෂියා මුස්ලිම්වරුන්ය.[/FONT]
[FONT="]මේ මුස්ලිම්වරුන් දෙකොට්ඨාශයම කුරානය මත පිහිටන අතර රාමසාන් උපවාස කාලය සමරයි.[/FONT]
[FONT="]එහෙත් සුන්නි මුස්ලිම්වරුන් මුහම්මද්තුමාගේ ඉගැන්වීම් පිළිපදියි.[/FONT]
[FONT="]ෂියා මුස්ලිම්වරුන් සිය ආධ්‍යාත්මික නායකයා වන අයතුල්ලා තුමන් මිහිපිට දෙවියන් සේ සලකයි.[/FONT]
[FONT="]බහුතර[/FONT] [FONT="]මුස්ලිම්වරු[/FONT] [FONT="]සුන්නි මුස්ලිම්වරුන් වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් [/FONT]85%[FONT="]ක් පමණ වෙයි.[/FONT]
[FONT="]සුළුතර ෂියා මුස්ලිම්වරුන් ප්‍රතිශතයක් වශයෙන් [/FONT]15% [FONT="]ක් පමණ වෙයි.[/FONT]
[FONT="]ෂියා මුස්ලිම්වරුන් මිත්‍යා දෘෂ්ටිකයන් බවට සුන්නි මුස්ලිම්වරුන් හැදින්වීමත් සමග මෙම නිකායන් ද්විත්වය අතර ගැටුම් [FONT="]ආරම්භ[/FONT] විය[FONT="].
[FONT="][FONT="][FONT="]තරුණයා [FONT="]පුවත්පත [FONT="]හා [FONT="]අන්තර්ජාලය [FONT="]ඇසුරින්[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[/FONT] [/FONT]

Last edited: