මොනවද මේ BPO company කියන්නේ?

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මොනවද මේ BPO company කියන්නේ?

    මොනවද මේ BPO කියන්නේ? :rolleyes::rolleyes:

    BPO ...සමහරු අහලත් ඇති ..සමහරු දන්නෙවත් නැතුව ඇති ....Business Process Outsourcing , ඕක තමයි කෙටි කරලා BPO කියල කියන්නේ ...BPO කියන්නේ දැන් අලුත්ම thrend එක...
    එත වේගයෙන් ලංකාවේ වර්ධනය වෙන field 1 ක් වෙලා BPO industry එක. ..
    2000 වසර වෙන කොට තමයි ආසන්න වශයෙන් ලංකාවේ IT thrend 1 ක් ඇති උනේ...

    ඉතින් මේ BPO companies වලින් මොනවද කරන්නේ...?:rolleyes::rolleyes:
    තේරෙන සිංහලෙන් කිඋවොත් මෙහෙමයි...

    Major corporations in the US and Europe are outsourcing their operations to Asian countries like china and Indiainorder
    to save costs ...


    සරලවම කියනවා නම් USA & UK වල තියෙන විශාල company ,තමාගේ සමහර වැඩ කටයුතු අඩු වියදමකින් කර ගැනීමට asian රට වල තියෙන BPO company hire
    කරනවා...

    එත් කට්ටියට තේරුනාද මන්ද ... :rolleyes::rolleyes:

    example 1 ට මෙහෙම හිතන්නකෝ

    මට UK වල big company 1 ක් තියෙනවා... එක section 1 ක් තමයි e -book publishing ...හැබැයි මට දැනට යන වියදමට වඩා අඩු වියදමකින්
    BPO companiyak through ඒ වැඩේම කර ගන්න පුළුවනි නම් මම යන්නේ ඒ solution එකට...


    outsource කරන operation අපිට ප්‍රධාන කොටස් 2 ට බෙදන්න පුළුවන් ...


    (1) Back office outsourcing - මේකට aithi වෙන්නේ comany එකේ Internal Business function ...ඒ කියන්නේ human resource , finance , accounting වගේ දේවල් ..

    ( 2 ) Front office outsorcing - මේකට aithi වෙන්නේ customer related service ....ඒ කියන්නේ contact center service වගේ දේවල් ..



    ඒ වගේම මේක තවත් ප්‍රධාන කොටස් දෙකට බෙදන්න පුළුවන් outsource කරන ආකාරය අනුව...


    (1) Offshore Outsourcing - මේකෙන් වෙන්නේ තමන්ගේ රටෙන් පිටත් වෙනත් රටක ඇති BPO companyak outsource කරන ඒක


    (2) Nearshore Outsourcing - මේකෙන් වෙන්නේ තමන්ගේ රටේ හෝ ආසන්න (border එකේ වගේ තියෙන රටක ) රටක ඇති BPO companyak outsource කරන ඒක

    outsource කරන business process විවිධාකාරයි ..


    IT related business process ITES -BPO ලෙසත් (ITES stands for Information Technology Enabled Service ) , knowledge process outsource (KPO ) ලෙසත් , legal process outsource (LPO ) ලෙසත් හදුනා ගන්න පුළුවන් ..


    බොහෝ දෙනෙක් හිතන්නේ අපි A / L fail උනොත් අපිට ලොකු salariyak තියෙන ජොබ් එකකට යන්න බැහැ කියල ...BPO industry එකේදී ඒ කතාව බොරුවක් වෙනවා ...


    Bcz BPO industry එකේ දකින්නට තියෙන සුවිශේෂීම දෙය තමයි BPO companiyaka පහලම level එකේ vacaniciyakata ඉල්ලන මුලික සුදුසුකම බොහෝ විට O /L ,A / l සමත් වීම ...

    අනික් සුවිශේෂී දෙය තමයි working experience ඉල්ලනේ නැහැ .. ...ඒ වෙනුවට එයාල training 1 ක් දෙනවා. (වරදවා වටහා ගන්න එපා ...හොදට ඉගෙන්න ගත්ත අයට හොද ජොබ් 1ta යන්න පුළුවන් ..මම කියන්නේ O /L සමත් වෙලා A /l fail වෙලා තමන්ට හොද salariyakata යන්න බැහැ කියල හිතන අයට ...ඒ වගේම හොද qualification තියෙන අයට හොදට ගෙවනවා bpo company )


    මේක මම පෞද්ගලිකවම දන්නා දෙයක් ...සමහර e -book publish කරන ලංකාවේ තියෙන bpo company production associate position එකට training period එකේ ඔක්කොම එකතු වෙලා 12,500 ගෙවනවා ...after 3 months 15 ට එහා පැත්ත හොයන්න පුළුවන් ..මේවට ගන්නේ A /l සමත් අය ..ඒ කියන්නේ normally age එක 20..after 5 years යනකොට experience 1 න් manager level 1 a කිට්ටුවටම යන්න පුළුවන් ...50 ට එහා පැත්ත හොයන්න පුළුවන් .

    ඒ වගේම මේ වෙනකොට bpo training academy පවා තියෙනවා ...6 months course වගේ ඒවා ...

    ලංකාවේ දැනට තියෙන BPO company කීපයක් මේ ..

    WNS , TimeX BPO, Office Tiger, HSBC Data Processing Limited, Amba Research, Aviva ,Innodata -Isogen


     
    Last edited:

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    gedara podi office ekak daagena staffs hire karala BPO business karana eunuth lankawe innawa. me business eka issara karagena hitiye indyan karayo. dan ape eunuth meka karanawa. :yes:
     

    krish84

    Member
    Dec 28, 2008
    6
    0
    0
    Part time විධිහටත් කරන්න පුලුවන්ද?

    join වෙන්න company එකක් කියන්නකො;)
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    බීපීං නම් පඩි අඩුයි මචන් කතා කරල වැඩක් නෑ අන්තිමයි 15ක් ගෙවන්නෙ පැය 9ක් වැඩ ලන්කවේ නිවාඩු නෑ, වැඩ වැඩ එවගෙ තරගය වැඩියි මැනෙජ්ර් කෙනෙක් වෙන්න අවු 5ක් වත් යන්වා මම HSBC ගියා එකෙ එන්නව මගෙ POST එකෙම අය අවු 7 ක් 8ක් වැඩ අය