මොනවද මේ forex signals කියන්නේ ???
forex signals
GBP/USD : BUY STOP
ENTRY : 1.6302
TARGET 1 : 1.6352
TARGET 2 : 1.6402
STOP : 1.6252
EUR/CHF ; SELL STOP
ENTRY : 1.2221
TARGET 1 : 1.2191
TARGET 2 : 1.2161
STOP : 1.226
සිග්නල පිලිබඳ බොහෝ දෙනා තුල අවබෝධයක් නොමැති නිසා ඒ පිළිබඳව කෙටි හැදින්වීමක් .........
මුලින්ම සිග්නලයක් LITE FOREX , ETORO වැනි එකී මෙකි නොකී ඕනෑම බ්‍රෝකර් සමාගමක් හරහා භාවිතා කර හැකි බව කිව යුතුය.
GBP/USD , AUD/USD , EUR/JPY , යනු මොනවාද යන්න ඔබ හොදින් හදුනන නිසා ඒ පිළිබඳව අප හැදින්වීමක් කිරීමට අප බලාපොරොත්තු නොවෙමු .
පළමුවෙන්ම BUY STOP , SELL STOP යනු මොනවාද යන්න කෙටියෙන් හැඳින්වීමක් කිරීමට බලාපොරොත්තු වෙමු. බොහෝ දුරට සිග්නල වලදී බොහෝවිට BUY STOP , SELL STOP බහුලව භාවිතා වන අතර ඉතාමත් කලාතුරකින් BUY LIMIT හා SELL LIMIT ලෙසද භාවිතා වේ. BUY හෝ SELL ලෙස නොපවසා ඉහත ලෙස පැවසීමට හේතුව වන්නේ ඔබට එවන සිග්නල පෙන්ඩින් ඕඩර් ( PENDING ORDER ) ලෙස එවන්නා වූ නිසාය.එනම් ඉදිරියේදී දැමිය යුතු ලෙස එවනු ලබන ඕඩරයක් නිසාය.( ඔබ සිග්නලය ට්‍රේඩ් කිරීමට යොදා ගන්න අවස්ථාවේ එම ස්ථානය පසුකර ඇති නම් ඔබට BUY හෝ SELL ලෙස එය දැමිය හැක)
ENTRY මෙහිදී එන්ට්‍රි යනු ඕඩරය දැමිය යුතු ස්ථානය වන අතර එයට පෙර ට්‍රේඩ් කිරීමෙන් ඔබට පාඩු හෝ ලාබ විය හැක. නමුත් අප විසින් දෙනු ලබන ස්ථානය තෝරාගැනීම ඉතාම සුදුසු වේ.( මොකද ? අප ලබා දුන් ස්ථානයට ආසන්නයේ පිහිටියත් එය කරා නොගොස් අනික් පසට යා හැකි නිසා ).....
TARGET 1 ,TARGET 2 මේවා ලාබ ලබා අවසන් කරයුතු ස්ථාන වේ.බොහෝ දෙනා ටාගට් 1 හා ටාගට් 2 සඳහා ඕඩර 2 ක් දමනු ලබන අතර එයද හොඳ ක්රමයකි . නමුත් මේ පිළිබඳව අධ්‍යනය කර තමාගේම ක්‍රමයක් සකසා ගැනීම වඩා යෝග්‍ය වේ.මෙහිදී ටාගට් 1 පසුකර ටාගට් 2 දක්වා නොයන අවස්ථාද ඇති අතර එසේ නොගොස් පාඩු වන දිශාවට ගමන් කිරීමටද ඉඩ ඇත ( අප මෙවැනි විටකදී TARGET 1 හි අගය + පිප්ස් අගයක් ලෙස ගනු ලබයි ). එම නිසා මෙහිදී ටාගට් 2 පිලිබඳ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු අතර තීරණය ඔබේ අතේ පවතී .
STOP යනු පාඩු ලබා අවසන් වන ස්ථානය වේ .මෙම ස්ථානය ඉතාමත් වැදගත් ස්ථානයකි , එයට හේතුව වන්නේ බොහෝ දෙනා පාඩු ලැබීමට අකමැති නිසාය. එනම් බොහෝ දෙනා ට්‍රේඩ් කරන විට STOP LOSS එක දමනු නොලබයි, සමහර අවස්ථා වලදී මෙය වාසියක් වන අතර අවාසි වන අවස්ථා බහුල වේ.ෆොරෙක්ස් වලදී ලාබ මෙන්ම පාඩුද එක ලෙස දරා ගත යුතුය එම නිසා STOP යන ස්ථානය නිවැරදිව දැමිය යුතුය.
පාඩු වුවාට බිය නොවන්න අප පාඩු , ලාබ දෙකම එක ලෙස ලබමින් කෙසේ හෝ මාසය අවසානයේ + 1000 ක පමණ පිප්ස් ප්‍රමාණයක ලාබයක් ඔබ හට ලබා දෙන්නෙමු. මේ පිළිබඳව අපැහැදිලි තැන ඔබට පැවතිය හැක. එම නිසා ඔබ දිගටම අප වෙතින් සිග්නලය ලබා ගැනීමට කැමති නම් අපව දුරකතනයෙන් අමතා මේ පිළිබඳව විස්තර ලබා ගැනීම සුදුසුය. දුරකතනයෙන් ඇමතීමට අවශ්‍ය ය. ෆේස් බුක් මැසේජයක් මගින් හෝ ඊ මේලයක් මගින් දන්වන්න ඒ ය සඳහා අපව ඇමතීමට දුරකථන අංකයක් ලබා දෙනු ලැබේ ....
විස්තර ඕනේ අය PM කරන්නෝ ....

උපුටාගත්තේ http://forexsignalslanka.blogspot.com/p/forex-signals.html
bump ekakwath denno.............

Last edited: