මොනවද මේ Hybrid කියන්නේ????

randext86

Well-known member
  • Feb 24, 2009
    1,656
    1,938
    113
    Here and there
    [FONT=&quot]මෙන්න [/FONT]3 [FONT=&quot]වන කොටස
    [/FONT]


    [FONT=&quot]මේ තියෙන්නේ ලෝකයේ දැනට නිෂ්පාදනය කරලා තියෙන හොඳම [/FONT]hybrid [FONT=&quot]වාහන 15. ඒ වාහන වල ඉන්ධන කාර්යක්ෂමතාව[/FONT](kilo meters per liter)[FONT=&quot], පරිසර හිතකාමීබව, නිෂ්පාදන වියදම හා එහි ඵලදායීතාව හා [/FONT]forced features [FONT=&quot]යන කාරණා මත පදනම්ව තමයි මේ විදිහට පෙලගස්වලා තියෙන්නේ.....[/FONT]
    15tableedited.jpg

    15keyedited.jpg

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මේකේ කියන්නේ [/FONT]traffic [FONT=&quot]එකේ සහ වේගයෙන් යනකොට[/FONT](highway) [FONT=&quot]කියන දෙකේම එකතුවකදී කොච්චර [/FONT]petrol [FONT=&quot]කරනවද කියලයි. මතකතියාගන්න මේකේ ඇමෙරිකාවේ [/FONT]conditions [FONT=&quot]වලට අනුව තමයි ඉන්ධන කාර්යක්ෂමතාව තීරණය කරලා තියෙන්නේ. අපේ පාරවල්වලදී මේක මීට වඩා වෙනස් වෙනවා (තාම ඉතිං මෙහේ [/FONT]highways [FONT=&quot]නෑනේ...)[/FONT]



    [FONT=&quot]මේ තියෙන්නේ ලෝකයේ දැනට නිෂ්පාදනය කරලා තියෙන Hybrid[/FONT] [FONT=&quot]කාර් කිහිපයක්[/FONT]

    [FONT=&quot][/FONT]

    Toyota Prius


    z12011priutimage11.jpg





    Prius [FONT=&quot]තමයි ලෝකයේ ජනප්‍රියම හා මේ දක්වා වැඩිම අලෙවියක් ඇති [/FONT]hybrid [FONT=&quot]වහනය.[/FONT]


    Toyota Camry


    z2toyotacamryhybridoutl.jpg





    Honda Insight


    z3insight.jpg





    Honda Civic


    z4civic.jpg





    Lexus HS250s


    z5lexushs250h.jpg



     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,656
    1,938
    113
    Here and there
    [FONT=&quot]මම දැනට හොහගත්තු කරුණු ටිකනම් මෙච්චරයි. ඉදිරියේදී තව මොනවහරි හම්බවුනොත් [/FONT]post [FONT=&quot]කරන්නම්... ඔයගොල්ලෝ ගාවත් [/FONT]hybrid [FONT=&quot]ගැන මොනවහරි වැදගත් දේවල් තියෙනවනම් දාන්න. ඒවා අපි හැමෝටම වැදගත් වේවි...[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot]මේ [/FONT]thread [FONT=&quot]එකට [/FONT]comment [FONT=&quot]කරපු [/FONT]bump [FONT=&quot]කරපු සහ මට [/FONT]rep+ [FONT=&quot]දීපු හැමෝටම මම අයෙත් ස්තුතියි කියලා කියනවා...
    [/FONT]



    :):):):):):)
    [FONT=&quot][/FONT]
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    Toyota & Chevrolet & Honda සහ ඇරුනාම Lexus එක පාර්ලිමේන්තු මංත්‍රීලා ලඟ තියනවා නම් මම ලංකාවේදී දැකලා තියනවා