watinawaa Rep+
ruwanwellarocker Well-known member May 19, 2010 10,706 2,500 113 Bevery Hills-90210 Jun 15, 2011 #83 neyamai machan; bohoma isthuteeee.
randext86 Well-known member Feb 24, 2009 1,655 1,931 113 Here and there Jun 17, 2011 #84 [FONT="]මෙන්න [/FONT]3 [FONT="]වන කොටස [/FONT] [FONT="]මේ තියෙන්නේ ලෝකයේ දැනට නිෂ්පාදනය කරලා තියෙන හොඳම [/FONT]hybrid [FONT="]වාහන 15. ඒ වාහන වල ඉන්ධන කාර්යක්ෂමතාව[/FONT](kilo meters per liter)[FONT="], පරිසර හිතකාමීබව, නිෂ්පාදන වියදම හා එහි ඵලදායීතාව හා [/FONT]forced features [FONT="]යන කාරණා මත පදනම්ව තමයි මේ විදිහට පෙලගස්වලා තියෙන්නේ.....[/FONT] [FONT="] [/FONT] [FONT="]මේකේ කියන්නේ [/FONT]traffic [FONT="]එකේ සහ වේගයෙන් යනකොට[/FONT](highway) [FONT="]කියන දෙකේම එකතුවකදී කොච්චර [/FONT]petrol [FONT="]කරනවද කියලයි. මතකතියාගන්න මේකේ ඇමෙරිකාවේ [/FONT]conditions [FONT="]වලට අනුව තමයි ඉන්ධන කාර්යක්ෂමතාව තීරණය කරලා තියෙන්නේ. අපේ පාරවල්වලදී මේක මීට වඩා වෙනස් වෙනවා (තාම ඉතිං මෙහේ [/FONT]highways [FONT="]නෑනේ...)[/FONT] [FONT="]මේ තියෙන්නේ ලෝකයේ දැනට නිෂ්පාදනය කරලා තියෙන Hybrid[/FONT] [FONT="]කාර් කිහිපයක්[/FONT] [FONT="][/FONT] Toyota Prius Prius [FONT="]තමයි ලෝකයේ ජනප්‍රියම හා මේ දක්වා වැඩිම අලෙවියක් ඇති [/FONT]hybrid [FONT="]වහනය.[/FONT] Toyota Camry Honda Insight Honda Civic Lexus HS250s
[FONT="]මෙන්න [/FONT]3 [FONT="]වන කොටස [/FONT] [FONT="]මේ තියෙන්නේ ලෝකයේ දැනට නිෂ්පාදනය කරලා තියෙන හොඳම [/FONT]hybrid [FONT="]වාහන 15. ඒ වාහන වල ඉන්ධන කාර්යක්ෂමතාව[/FONT](kilo meters per liter)[FONT="], පරිසර හිතකාමීබව, නිෂ්පාදන වියදම හා එහි ඵලදායීතාව හා [/FONT]forced features [FONT="]යන කාරණා මත පදනම්ව තමයි මේ විදිහට පෙලගස්වලා තියෙන්නේ.....[/FONT] [FONT="] [/FONT] [FONT="]මේකේ කියන්නේ [/FONT]traffic [FONT="]එකේ සහ වේගයෙන් යනකොට[/FONT](highway) [FONT="]කියන දෙකේම එකතුවකදී කොච්චර [/FONT]petrol [FONT="]කරනවද කියලයි. මතකතියාගන්න මේකේ ඇමෙරිකාවේ [/FONT]conditions [FONT="]වලට අනුව තමයි ඉන්ධන කාර්යක්ෂමතාව තීරණය කරලා තියෙන්නේ. අපේ පාරවල්වලදී මේක මීට වඩා වෙනස් වෙනවා (තාම ඉතිං මෙහේ [/FONT]highways [FONT="]නෑනේ...)[/FONT] [FONT="]මේ තියෙන්නේ ලෝකයේ දැනට නිෂ්පාදනය කරලා තියෙන Hybrid[/FONT] [FONT="]කාර් කිහිපයක්[/FONT] [FONT="][/FONT] Toyota Prius Prius [FONT="]තමයි ලෝකයේ ජනප්‍රියම හා මේ දක්වා වැඩිම අලෙවියක් ඇති [/FONT]hybrid [FONT="]වහනය.[/FONT] Toyota Camry Honda Insight Honda Civic Lexus HS250s
randext86 Well-known member Feb 24, 2009 1,655 1,931 113 Here and there Jun 17, 2011 #85 Lexus CT 200h Chevrolet Volt Chevrolet Malibu Ford Fusion Hyundai Sonata Mercury Milan Nissan Altima Satern Aura
Lexus CT 200h Chevrolet Volt Chevrolet Malibu Ford Fusion Hyundai Sonata Mercury Milan Nissan Altima Satern Aura
randext86 Well-known member Feb 24, 2009 1,655 1,931 113 Here and there Jun 17, 2011 #86 [FONT="]මම දැනට හොහගත්තු කරුණු ටිකනම් මෙච්චරයි. ඉදිරියේදී තව මොනවහරි හම්බවුනොත් [/FONT]post [FONT="]කරන්නම්... ඔයගොල්ලෝ ගාවත් [/FONT]hybrid [FONT="]ගැන මොනවහරි වැදගත් දේවල් තියෙනවනම් දාන්න. ඒවා අපි හැමෝටම වැදගත් වේවි...[/FONT] [FONT="][/FONT] [FONT="]මේ [/FONT]thread [FONT="]එකට [/FONT]comment [FONT="]කරපු [/FONT]bump [FONT="]කරපු සහ මට [/FONT]rep+ [FONT="]දීපු හැමෝටම මම අයෙත් ස්තුතියි කියලා කියනවා... [/FONT] [FONT="][/FONT]
[FONT="]මම දැනට හොහගත්තු කරුණු ටිකනම් මෙච්චරයි. ඉදිරියේදී තව මොනවහරි හම්බවුනොත් [/FONT]post [FONT="]කරන්නම්... ඔයගොල්ලෝ ගාවත් [/FONT]hybrid [FONT="]ගැන මොනවහරි වැදගත් දේවල් තියෙනවනම් දාන්න. ඒවා අපි හැමෝටම වැදගත් වේවි...[/FONT] [FONT="][/FONT] [FONT="]මේ [/FONT]thread [FONT="]එකට [/FONT]comment [FONT="]කරපු [/FONT]bump [FONT="]කරපු සහ මට [/FONT]rep+ [FONT="]දීපු හැමෝටම මම අයෙත් ස්තුතියි කියලා කියනවා... [/FONT] [FONT="][/FONT]
caps Member Nov 24, 2007 3,169 754 0 20 Jun 18, 2011 #91 Toyota & Chevrolet & Honda සහ ඇරුනාම Lexus එක පාර්ලිමේන්තු මංත්‍රීලා ලඟ තියනවා නම් මම ලංකාවේදී දැකලා තියනවා
Toyota & Chevrolet & Honda සහ ඇරුනාම Lexus එක පාර්ලිමේන්තු මංත්‍රීලා ලඟ තියනවා නම් මම ලංකාවේදී දැකලා තියනවා