මොනවද? සිංහල Mobile, Computer accessories shops

gehan9229

Active member
  • Dec 19, 2007
    521
    142
    43
    Kurunegala
    මොනවද? සිංහල Mobile, Computer accessories shops

    :confused:
    :love:

    මොනවද සිංහල ශොප්ස් කියල කියනවද? අපිට credit company 1ta බඩු ගන්න.
    යාලුවනෙ..ලොකු උදවුවක් හොද බඩු ටියෙන හොද වගකිමක් තියෙන තෑනක් වෙන්න ඕනී
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,698
    113
    Panadura
    මේකෙ ත්‍රෙඩ් කිහිපයක්ම දාලා තිබ්බා නේද සිංහල කඩ ගැන විස්තර පොඩ්ඩක් බලපන් මචං ටිකක් හොයලා
     
    gehan9229

    Active member
  • Dec 19, 2007
    521
    142
    43
    Kurunegala
    මේකෙ ත්‍රෙඩ් කිහිපයක්ම දාලා තිබ්බා නේද සිංහල කඩ ගැන විස්තර පොඩ්ඩක් බලපන් මචං ටිකක් හොයලා
    ඒත් computer mobile shops තිබුනෙ නෑ ekay...