මොනවද හිතන්නෙ!!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    සාමාන්‍යයෙන් ඔයාලා තනියම බත් කන ගමන් හිතන්නෙ/හිතෙන්නෙ මොනවා ගැනද?/ දවල්ටනම් එක එක ඒවා ගැන තිතන්න වෙලාවක් නැතුව ඇති හැබැයි..:rolleyes2: :rolleyes2: :rolleyes2:
     
    • Like
    Reactions: D_Mad and EnIgma001

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    හිත හිත කෑවොත් ඉස්මෝලේ යයි :dull:
    එතකොට කන වෙලාවෙදි හිත බ්ලෑන්ක් ද..එහෙම වෙන්න පුලුහන්ද.. මම හිතන්නෙ ගොඩක් අයට කන ගමනුයි , නාන ගමනුයි ශරීර කෘත්‍ය කරන ගමනුයි එක එක ඒවා හිතෙනවා.. අර ඉන්ගිරිසියෙන් ශවර් තෝට්ස් කියලා එහෙමත් ඇවිත් තියෙන්නෙ 😁
     
    • Like
    Reactions: D_Mad and NK123

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    F.R.I.E.N.D.S bala bla tma කෑම කන්නේ
    Office lunch room 1කේ නම් Manufacturing Department 1ke account assistant දිහා බලන් ඒකි ගැන හිත හිත 😆
     
    • Like
    • Love
    Reactions: NK123 and jamiezue

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    නාන ගමනුයි ශරීර කෘත්‍ය කරන ගමනුයි එක එක ඒවා හිතෙනවා කන ගමන් නම් එහෙම මුකුත් හිතෙන්නේ නෑ..
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ඌරු මස් සංසදේ ඌරු මස් කරියක් මතක් කරන් කනවා... :cry:
     
    • Like
    Reactions: D_Mad

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අනිත් උන් කෑම කද්දි මොනවා හිත හිතා කනවද දන්නෙ නෑ කියල හිත හිතා කනවා.
     
    • Like
    Reactions: jamiezue

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හිතන් නෑ මුකුත් ඔහෙ කනව හරක වගේ
    ගෙදර ඉන්නව නම් කුස්සියෙ හිරමනේ වාඩි වෙලා අම්ම කන වෙලාවට කනවා කතා කර කර...
    කොළඹදි නම් ඉතින් හැරල්ඩ්ගේ හරි මාක්වීන්ගේ කෑම වීඩියෝ1ක් බල බල කනවා..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,873
    40,629
    113
    ගොඩක් වෙලාවට කට්ටිය එක්ක කතා කර කර කනවා. තනියෙන් කන වෙලාවට කෑමෙන් පස්සෙ කරන්න තියෙන වැඩ ටික මේ මේ වෙලාවල් ඇතුලත ඉවරකරනවා කියලා ප්ලෑන් කරනවා. වෙනත් ප්‍රශ්නයක් ඔළුවෙ තියෙනව නම් ඒවට අදාල ඔප්ශන් ගැන කල්පනා වෙනවා. බණ ඇහුවම සමහර දවස් වලට සතියෙන් කන්න ඕන කියලා හිතලා. බත් කනකොට සතියෙන් ඉඳන් කරන්න ට්‍රයි කරන දවසුත් නැතුවම නෙවේ.
     
    • Like
    Reactions: jamiezue