හිත හීලෑ නෑ.. හරිම මුරණ්ඩුයි..
තැන තැන ඇවිදිනවා..
හිතෙන හිතෙන තැන නවතිනවා..
ඕක ගිහින් ගිහින් කාන්තා වැසිකිලියකවත් නතර උනොතින් මලකෙලියයි.

හිත හීලෑ නෑ.. හරිම මුරණ්ඩුයි..
තැන තැන ඇවිදිනවා..
හිතෙන හිතෙන තැන නවතිනවා..

කන් දෙක කොට දත් විලිස්සන හාවෙක් මම දැක්කමයි...
මීයෙක් වගේ නෙවෙයිද සහෝ..![]()

හිත හීලෑ නෑ.. හරිම මුරණ්ඩුයි..
තැන තැන ඇවිදිනවා..
හිතෙන හිතෙන තැන නවතිනවා..
කොහේ වුනත් කමක් නැහැ...බොස්ගේ දුව ලග නතර එහෙම වෙනවා නෙවෙයි
ඔව් බන්. අද රහයි කියන්න මෙලෝ දෙයක් නෑ.![]()

ඒකනේ....මේ ඔක්කොම ෆන් දෙන එවුන් බෑන් කරනවනේ![]()
මොකාද අද බෑන් කරලා තියෙන්නේ?
amasin ලොක්කවත්ද?

tiptops ද මන්දා....නම මතක නැහැනේ බං...
මේ වගේ කොච්චර ෆන් එකේ හිටපු එවුන් බෑන් කරලා ඇද්ද නිරපරාදේ![]()

එකක් කියලා නෑ හුඟක් දේවල් හිතෙනවා![]()

ආ......ඌ තමා. මාත් දැක්කා. දැනුයි මතක් උනේ.
මං ගැනද?
ඔන්න ඔහේ කියලා දාන්න අනේ හිතේ තියන් ඉන්නේ නැතුව.![]()
apooi na 

එකක් කියලා නෑ හුඟක් දේවල් හිතෙනවා![]()

ආ......ඌ තමා. මාත් දැක්කා. දැනුයි මතක් උනේ.
මං ගැනද?
ඔන්න ඔහේ කියලා දාන්න අනේ හිතේ තියන් ඉන්නේ නැතුව.![]()

ඕක ගිහින් ගිහින් කාන්තා වැසිකිලියකවත් නතර උනොතින් මලකෙලියයි.![]()

කොහේ වුනත් කමක් නැහැ...බොස්ගේ දුව ලග නතර එහෙම වෙනවා නෙවෙයි![]()

ඔය කැකුලි දන්නවද සිතිවිලි එන්නේ වැල් විදියට...සිතිවිල්ලක් තනියෙම පහල වෙන්නේ නැහැ..පරම්පරා විදියට ඔහේ ගලා ගෙන යනවා...ඉතිං ඔය වැලෙන් එකක් ඇදලා මෙතන පෝස්ට් කරන්න![]()

mata be ..
මං හෙට අනිද්දට ඒකිට බලහත්කාරකම් කරන්න හිතන් ඉන්නෙ..

apooi na
![]()

ඔය කැකුලි දන්නවද සිතිවිලි එන්නේ වැල් විදියට...සිතිවිල්ලක් තනියෙම පහල වෙන්නේ නැහැ..පරම්පරා විදියට ඔහේ ගලා ගෙන යනවා...ඉතිං ඔය වැලෙන් එකක් ඇදලා මෙතන පෝස්ට් කරන්න
ඒකනේ ඔන්න ඔහේ කියලා දානවා හලෝ..![]()

මං හෙට අනිද්දට ඒකිට බලහත්කාරකම් කරන්න හිතන් ඉන්නෙ..

tiptops ද මන්දා....නම මතක නැහැනේ බං...
මේ වගේ කොච්චර ෆන් එකේ හිටපු එවුන් බෑන් කරලා ඇද්ද නිරපරාදේ![]()

ඔය කැකුලි දන්නවද සිතිවිලි එන්නේ වැල් විදියට...සිතිවිල්ලක් තනියෙම පහල වෙන්නේ නැහැ..පරම්පරා විදියට ඔහේ ගලා ගෙන යනවා...ඉතිං ඔය වැලෙන් එකක් ඇදලා මෙතන පෝස්ට් කරන්න![]()
නැහැ බං....වැලෙන් අදින්න කිව්වේ![]()

මොකක්ද අතින් වත් අල්ලන්නද හිතං ඉන්නේ![]()

එළකිරියේ සීනියර් මෙම්බර් කෙනෙක් වන ඔබතුමා ප්රසිද්ධියේ මෙවැනි ප්රකාශ කිරීම තරයේ හෙලා දකිමි.![]()