මොනවද හිතෙන්නේ????

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    හිත හීලෑ නෑ.. හරිම මුරණ්ඩුයි..
    තැන තැන ඇවිදිනවා..
    හිතෙන හිතෙන තැන නවතිනවා..

    ඕක ගිහින් ගිහින් කාන්තා වැසිකිලියකවත් නතර උනොතින් මලකෙලියයි. :dull:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හිත හීලෑ නෑ.. හරිම මුරණ්ඩුයි..
    තැන තැන ඇවිදිනවා..
    හිතෙන හිතෙන තැන නවතිනවා..

    කොහේ වුනත් කමක් නැහැ...බොස්ගේ දුව ලග නතර එහෙම වෙනවා නෙවෙයි :angry:

    ඔව් බන්. අද රහයි කියන්න මෙලෝ දෙයක් නෑ. :(

    ඒකනේ....මේ ඔක්කොම ෆන් දෙන එවුන් බෑන් කරනවනේ :dull:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොකාද අද බෑන් කරලා තියෙන්නේ?
    amasin ලොක්කවත්ද?

    tiptops ද මන්දා....නම මතක නැහැනේ බං...:baffled:
    මේ වගේ කොච්චර ෆන් එකේ හිටපු එවුන් බෑන් කරලා ඇද්ද නිරපරාදේ :P
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එකක් කියලා නෑ හුඟක් දේවල් හිතෙනවා :dull::rofl:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    tiptops ද මන්දා....නම මතක නැහැනේ බං...:baffled:
    මේ වගේ කොච්චර ෆන් එකේ හිටපු එවුන් බෑන් කරලා ඇද්ද නිරපරාදේ :P

    ආ......ඌ තමා. මාත් දැක්කා. දැනුයි මතක් උනේ. :yes:

    එකක් කියලා නෑ හුඟක් දේවල් හිතෙනවා :dull::rofl:

    මං ගැනද?
    ඔන්න ඔහේ කියලා දාන්න අනේ හිතේ තියන් ඉන්නේ නැතුව.
    :P
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ආ......ඌ තමා. මාත් දැක්කා. දැනුයි මතක් උනේ. :yes:

    මං ගැනද?
    ඔන්න ඔහේ කියලා දාන්න අනේ හිතේ තියන් ඉන්නේ නැතුව.
    :P
    :baffled: apooi na :rofl::rofl::P
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එකක් කියලා නෑ හුඟක් දේවල් හිතෙනවා :dull::rofl:

    ඔය කැකුලි දන්නවද සිතිවිලි එන්නේ වැල් විදියට...සිතිවිල්ලක් තනියෙම පහල‍ වෙන්නේ නැහැ..පරම්පරා විදියට ඔහේ ගලා ගෙන යනවා...ඉතිං ඔය වැලෙන් එකක් ඇදලා මෙතන පෝස්ට් කරන්න :dull:

    ආ......ඌ තමා. මාත් දැක්කා. දැනුයි මතක් උනේ. :yes:

    මං ගැනද?
    ඔන්න ඔහේ කියලා දාන්න අනේ හිතේ තියන් ඉන්නේ නැතුව.
    :P

    ඒකනේ ඔන්න ඔහේ කියලා දානවා හලෝ..:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක ගිහින් ගිහින් කාන්තා වැසිකිලියකවත් නතර උනොතින් මලකෙලියයි. :dull:
    :baffled::baffled:
    අන්න එහෙම වුණොත් නම් ඉතිං නැට්ටෙ ඉඳන් ොම තමා.. :(

    කොහේ වුනත් කමක් නැහැ...බොස්ගේ දුව ලග නතර එහෙම වෙනවා නෙවෙයි :angry:
    මං හෙට අනිද්දට ඒකිට බලහත්කාරකම් කරන්න හිතන් ඉන්නෙ..:yes:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔය කැකුලි දන්නවද සිතිවිලි එන්නේ වැල් විදියට...සිතිවිල්ලක් තනියෙම පහල‍ වෙන්නේ නැහැ..පරම්පරා විදියට ඔහේ ගලා ගෙන යනවා...ඉතිං ඔය වැලෙන් එකක් ඇදලා මෙතන පෝස්ට් කරන්න :dull:
    :rofl::rofl: mata be ..
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    :(:(

    ඔය කැකුලි දන්නවද සිතිවිලි එන්නේ වැල් විදියට...සිතිවිල්ලක් තනියෙම පහල‍ වෙන්නේ නැහැ..පරම්පරා විදියට ඔහේ ගලා ගෙන යනවා...ඉතිං ඔය වැලෙන් එකක් ඇදලා මෙතන පෝස්ට් කරන්න :dull:

    ඒකනේ ඔන්න ඔහේ කියලා දානවා හලෝ..:dull:

    මොකක් කිවුවා....? :shocked:
    වැලක් අදින්න..?
    :dull:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මං හෙට අනිද්දට ඒකිට බලහත්කාරකම් කරන්න හිතන් ඉන්නෙ..:yes:

    එළකිරියේ සීනියර් මෙම්බර් කෙනෙක් වන ඔබතුමා ප්‍රසිද්ධියේ මෙවැනි ප්‍රකාශ කිරීම තරයේ හෙලා දකිමි. :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    tiptops ද මන්දා....නම මතක නැහැනේ බං...:baffled:
    මේ වගේ කොච්චර ෆන් එකේ හිටපු එවුන් බෑන් කරලා ඇද්ද නිරපරාදේ :P
    අන්න ඒකනේ.. මටත් ඒක වෙන්න ගියේ..:rofl:

    ඔය කැකුලි දන්නවද සිතිවිලි එන්නේ වැල් විදියට...සිතිවිල්ලක් තනියෙම පහල‍ වෙන්නේ නැහැ..පරම්පරා විදියට ඔහේ ගලා ගෙන යනවා...ඉතිං ඔය වැලෙන් එකක් ඇදලා මෙතන පෝස්ට් කරන්න :dull:
    සිතිවිලි කියන්නෙ මොනාද බං.?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද අතින් වත් අල්ලන්නද හිතං ඉන්නේ :rofl::rofl:
    නැහැ.. එච්චර භයානක දෙයක් කරන්න බෑ බං..
    උඹට පස්සෙ කියන්නම්..:rofl:

    එළකිරියේ සීනියර් මෙම්බර් කෙනෙක් වන ඔබතුමා ප්‍රසිද්ධියේ මෙවැනි ප්‍රකාශ කිරීම තරයේ හෙලා දකිමි. :dull:
    Love_Ever_Laugh_zpsac454e87.gif