මොනවද හිතෙන්නේ????

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ වාක්‍ය කියෙව් විලස ඔබගේ සිතේ ඇතිවූ සිතිවිල්ල නිවැරදියි සහෝ..:yes:
    සිතිවිලි කිහිපයක් ඇතිවිය සහෝ.. :dull:

    මේ පාර එළකිරියේ අවුරුද් උත්සවේ පට්ට චාටර් බං...අර ගස්ලබ්බ විතරයි හරි ගියේ..මොකද තෝ හිටියේ නැහැනේ :yes:
    ලබ්බෙ ඇට ගණන් කලාද උඹ..? :oo:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    නොසැලී ඉන්න බෑ සහෝ මේ වෙන දේවල් වලට :dull:

    එහෙනම් සැලියන් සහෝ... laknath සහෝටත් වැඩක් නැතිලුනේ. :dull:

    ආයෙත් කියන්නේ ඉතින්, ඔන්න ඔහේ කියල දාන්න. ගොඩක් දේවල් හිතේ තියෙනවත් කිවුවනේ. :yes:

    බුද්ධිමය දේපල අමු අමුවේ සොරා කන්න එපා සහෝ. :frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    funny-ugly-man-1.jpg
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සිතිවිලි කිහිපයක් ඇතිවිය සහෝ.. :dull:

    පළමු සිතිවිල්ල යලි විමසන්න :yes:

    ලබ්බෙ ඇට ගණන් කලාද උඹ..? :oo:

    ඇයි උඔ දැක්කේ නැද්ද..:yes:..ඉවර වෙච්ච දවසේ තමයි අර ක්‍රැකර් ආවේ.:rofl:..ත්‍රෙඩ් එක දැම්මේ මම නෙවෙයි :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කවුද දන්නෑ සංවිධායක මණ්ඩලය සහ විනිශ්ච මණ්ඩලය..:rofl:

    මේ අවස්ථාවේදී මට එය ටෙලිය නොහැක :rofl:

    ඒකනේ ඕයි කිව්වෙ සියබස දාගන්න කියලා..:angry: මං දැක්කා තෝ ටයිප් කරන විදිය.. YouTube වීඩියෝ එකකින්..:rofl:

    ඔන් නැති හු@තවල් සේරම බලපිය ඉගෙන ගස් _)#+$_)#+_$ :angry:

    අපි ඊගල් ගුන් පුට්
    තොපිට කොයින්ද මේව :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි උඔ දැක්කේ නැද්ද..:yes:..ඉවර වෙච්ච දවසේ තමයි අර ක්‍රැකර් ආවේ.:rofl:..ත්‍රෙඩ් එක දැම්මේ මම නෙවෙයි :dull:
    මම හිටියා එදා.. ඒත් ත්‍රේඩ් එක පැත්ත පලාතෙ එන්න බැරි වුණා බං.. කඹ සීන් එක නිසා.. :(

    ලබ්බෙ සීන් එකට මොකද වුණේ කියහංකො..

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    උඹගෙ යූ ටියුබ් චැනල් එක හෙන ගෝතයිනේ බං.. දෙකයි පනහෙ වීඩියෝ තියෙන්නෙ..:dull:

    ඊලග් ගුන් පුට් කියන්නෙ මොකක්ද ඕයි..:baffled:

    be be be kiyannema na :P:lol::rofl:

    haima lassanai :rofl:
    munchee-chocolate-cream-biscuits-big-sri-lanka.jpg

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මම හිටියා එදා.. ඒත් ත්‍රේඩ් එක පැත්ත පලාතෙ එන්න බැරි වුණා බං.. කඹ සීන් එක නිසා.. :(

    ලබ්බෙ සීන් එකට මොකද වුණේ කියහංකො..

    ඇයි උඔ දැක්කේ නැද්ද..:yes:..ඉවර වෙච්ච දවසේ තමයි අර ක්‍රැකර් ආවේ.:rofl:..ත්‍රෙඩ් එක දැම්මේ මම නෙවෙයි :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇයි උඔ දැක්කේ නැද්ද..:yes:..ඉවර වෙච්ච දවසේ තමයි අර ක්‍රැකර් ආවේ.:rofl:..ත්‍රෙඩ් එක දැම්මේ මම නෙවෙයි :dull:
    :rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම හිටියා එදා.. ඒත් ත්‍රේඩ් එක පැත්ත පලාතෙ එන්න බැරි වුණා බං.. කඹ සීන් එක නිසා.. :(

    ලබ්බෙ සීන් එකට මොකද වුණේ කියහංකො..

    වැඩේ ලස්සනට ගියා..සචියයි අමිලයයි පළාතක හිටියේ නැහැ :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උඹගෙ යූ ටියුබ් චැනල් එක හෙන ගෝතයිනේ බං.. දෙකයි පනහෙ වීඩියෝ තියෙන්නෙ..:dull:

    ඔව් ඕයි
    2.gif

    ඊලග් ගුන් පුට් කියන්නෙ මොකක්ද ඕයි..:baffled:

    තෝ මොන්ටිසෝරිද :angry: