මගේ වාක්ය කියෙව් විලස ඔබගේ සිතේ ඇතිවූ සිතිවිල්ල නිවැරදියි සහෝ..

මගේ වාක්ය කියෙව් විලස ඔබගේ සිතේ ඇතිවූ සිතිවිල්ල නිවැරදියි සහෝ..

මේ පාර එළකිරියේ අවුරුද් උත්සවේ පට්ට චාටර් බං...අර ගස්ලබ්බ විතරයි හරි ගියේ..මොකද තෝ හිටියේ නැහැනේ![]()

නොසැලී ඉන්න බෑ සහෝ මේ වෙන දේවල් වලට![]()

ආයෙත් කියන්නේ ඉතින්, ඔන්න ඔහේ කියල දාන්න. ගොඩක් දේවල් හිතේ තියෙනවත් කිවුවනේ.![]()

සිතිවිලි කිහිපයක් ඇතිවිය සහෝ..
පළමු සිතිවිල්ල යලි විමසන්න
ලබ්බෙ ඇට ගණන් කලාද උඹ..?
..ඉවර වෙච්ච දවසේ තමයි අර ක්රැකර් ආවේ.
..ත්රෙඩ් එක දැම්මේ මම නෙවෙයි 
කවුද දන්නෑ සංවිධායක මණ්ඩලය සහ විනිශ්ච මණ්ඩලය..

ඒකනේ ඕයි කිව්වෙ සියබස දාගන්න කියලා..මං දැක්කා තෝ ටයිප් කරන විදිය.. YouTube වීඩියෝ එකකින්..

be be be kiyannema naආයෙත් කියන්නේ ඉතින්, ඔන්න ඔහේ කියල දාන්න. ගොඩක් දේවල් හිතේ තියෙනවත් කිවුවනේ.![]()



haima lassanai

ඇයි උඔ දැක්කේ නැද්ද....ඉවර වෙච්ච දවසේ තමයි අර ක්රැකර් ආවේ.
..ත්රෙඩ් එක දැම්මේ මම නෙවෙයි
![]()


ඔන් නැති හු@තවල් සේරම බලපිය ඉගෙන ගස් _)#+$_)#+_$![]()
අපි ඊගල් ගුන් පුට්
තොපිට කොයින්ද මේව![]()


be be be kiyannema na
haima lassanai![]()
මම හිටියා එදා.. ඒත් ත්රේඩ් එක පැත්ත පලාතෙ එන්න බැරි වුණා බං.. කඹ සීන් එක නිසා..
ලබ්බෙ සීන් එකට මොකද වුණේ කියහංකො..
..ඉවර වෙච්ච දවසේ තමයි අර ක්රැකර් ආවේ.
..ත්රෙඩ් එක දැම්මේ මම නෙවෙයි 
ඇයි උඔ දැක්කේ නැද්ද....ඉවර වෙච්ච දවසේ තමයි අර ක්රැකර් ආවේ.
..ත්රෙඩ් එක දැම්මේ මම නෙවෙයි
![]()

මම හිටියා එදා.. ඒත් ත්රේඩ් එක පැත්ත පලාතෙ එන්න බැරි වුණා බං.. කඹ සීන් එක නිසා..
ලබ්බෙ සීන් එකට මොකද වුණේ කියහංකො..

උඹගෙ යූ ටියුබ් චැනල් එක හෙන ගෝතයිනේ බං.. දෙකයි පනහෙ වීඩියෝ තියෙන්නෙ..
ඔව් ඕයි![]()
ඊලග් ගුන් පුට් කියන්නෙ මොකක්ද ඕයි..
