දැක්කනේ වැඩේ හරි![]()

හරි අසාධාරණයි බන්. අදහස මගේ. ඒත් මු පැකට් එකක්ම දීලා නම්මගත්තා.![]()

ලැජ්ජ නැද්ද සහෝ? තවම වයස 18 නේද? ටිටි අක්කා කෙනෙක්.![]()


වැඩේ ලස්සනට ගියා..සචියයි අමිලයයි පළාතක හිටියේ නැහැ![]()

තෝ මොන්ටිසෝරිද![]()

අද නම් මහ එපා කරපු දවසක් මචංලා....![]()
අද නම් මහ එපා කරපු දවසක් මචංලා....![]()
ඇෆේ ෆුන්චි ලෑ ගෙදරට අකුණක් ගහල විදුලියෙන් ක්රියාත්මක වන බඩු ටිකකට කෙල වෙලා![]()

ඒ වෙලේ උඔ එහේ නේද හිටියේ..අපරාදේ උඹේ පව් අර අහින්සකයින්ගේ පිටින් ගිහින්![]()



බලු මිනිස්සු ඕයි
දැන් තොට මොකෝ උනේ දවසම හැදී ගෑවිලා ගියා නේද හොද වැඩේ![]()


ඇෆේ ෆුන්චි ලෑ ගෙදරට අකුණක් ගහල විදුලියෙන් ක්රියාත්මක වන බඩු ටිකකට කෙල වෙලා![]()

අනේ උඹටත් එකක් වැදුනේ නැහැනේ.![]()
