මොනවද හිතෙන්නේ????

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හරි අසාධාරණයි බන්. අදහස මගේ. ඒත් මු පැකට් එකක්ම දීලා නම්මගත්තා. :(

    උඔ තාම ඔය කෙල්ලොන්ගේ හැටි දන්නෑ සහෝ...:dull:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    sleeping-and-dreaming-smiley-emoticon.gif


    නිදිමතයි බන්.
    මං යනවා.
    gud nyt හැමෝටම...


    good-night-candle-smiley-emoticon.gif


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලැජ්ජ නැද්ද සහෝ? තවම වයස 18 නේද? ටිටි අක්කා කෙනෙක්. :rolleyes:
    කාටද 18.. :dull:
    ටිටී අක්කා මට වඩා වැඩිමල්..:yes:


    වැඩේ ලස්සනට ගියා..සචියයි අමිලයයි පළාතක හිටියේ නැහැ :P
    ආහ්..:rofl:

    තෝ මොන්ටිසෝරිද :angry:
    තේරුනේ නැහැ බොල.. ඒකයි ඇහුවෙ..:baffled:

    :D
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඇෆේ ෆුන්චි ලෑ ගෙදරට අකුණක් ගහල විදුලියෙන් ක්‍රියාත්මක වන බඩු ටිකකට කෙල වෙලා
    2.gif

    ඒ වෙලේ උඔ එහේ නේද හිටියේ..අපරාදේ උ‍ඹේ පව් අර අහින්සකයින්ගේ පිටින් ගිහින් :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒ වෙලේ උඔ එහේ නේද හිටියේ..අපරාදේ උ‍ඹේ පව් අර අහින්සකයින්ගේ පිටින් ගිහින් :(

    බලු මිනිස්සු ඕයි :dull:
    දැන් තොට මොකෝ උනේ දවසම හැදී ගෑවිලා ගියා නේද හොද වැඩේ :lol::lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනේ උඹටත් එකක් වැදුනේ නැහැනේ. :dull:

    ඒකනේ මූ අකුණුවලටත් කලින්ම කී ලොගර් එකක් දාලාද කොහෙද...එන වෙලාව කලින් දඅනගෙන මූ මාරැ වෙලා :yes: