මම TV Series බලල නෑ :no: මට ඕන රින ආකල්ප නැති පලිගැනීම් නැති බූට් කාල කනවැන්දුම් වෙච්ච උන් නැති ගොන් ජෝක් නැති TV Series :) මොනවද හොද ? හැමදාම බලන්න පුළුවන් ඒවා ? Game of Thrones හොදයි ද ? සුරංගනා කතා වැඩක් නෑ රජකාලේ මන්නෙන් කොටන ඒවත් වැඩක් නෑ :no: