මොනවද හොඳ External hard disk? කොහොමද ගණන්?
මම External hard disk එකක් ගන්න හිතන් ඉන්නේ. මට දැනගන්න ඕන මොනවද හොද Brand kකියලා ඒ වගේම ඒවාගේ මිලත් දන්නව නම් කියන්න. හොද නරක එහෙමත් කියන්න පුළුවන් නම් ගොඩක් හොදයි.
500GB හෝ 1TB වගේ තිබුනොත් හොදටම ඇති.
මේ thread එක හැමෝටම වැදගත් වෙයි කියලා හිතනවා.