මොනවද Chatbots කියන්නේ?
මොනවද Chatbots කියන්නේ?
සරළවම Chatbots කියන්නේ ඇඟක් නැති රොබෝ කෙනෙක්. එයාට ඔයා කියන ඕන දෙයක් තේරුම් ගන්න පුළුවන්.
මෙයාලා වැඩ කරන ආකාර දෙකක් තියෙනවා. ඒ ආකාර දෙක තමයි
කෘතීම බුද්ධිය භාවිතා කරලා වැඩ කරන chatbot එකකට පුළුවන් ඔයා message කරන දේවල් හඳුනගෙන ඊට අදාළව ප්‍රතිචාර දක්වන්න.
ඉස්සරහට මෙහෙමත් කියයි
දැන් නම් ස්මාට් දුරකථන භාවිතා කරන කවුරුත් කියන්නේ "ඕකට ඇප් එකක් තියෙනවා" කියලා. ඒත් අනාගතයේදී ඒක වෙනස් වන බව හුඟක් පරිගණක විශේඥයින් මත පළකරනවා. ඊට පස්සේ ගොඩක් අය කියයි මේකට බොට් එකක් තියෙනවා කියලා.
Chatbot එකක් මගේ ව්‍යාපාරයට යෙදෙව්වොත් මගේ Website එකට තියෙන Traffic අඩුවෙයිද?
කොහෙත්ම නෑ. ඒකට හේතුව තමයි Chatbot එකක් වැඩකරන්නේ personal assistant කෙනෙක් විදියට. ඉතින් එයාට පුළුවන් පාරිභෝගයෙක් මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවම ඒකට පිළිතුර දීලා වැඩිදුර විස්තර වලට ඔයාගේ website එකට යොමු කරන්න. ඉතින් Traffic වලින් නම් අඩුවක් තියෙන්නේ නෑ. ඒ වගේම ඔයාගේ ව්‍යාපාරය Chatbots නිසා දියුණු කරගන්නත් පුළුවන්.
Chatbots මගේ ව්‍යාපාරයට යොදාගන්නේ කෙසේද?
ව්‍යාපාර එක එක වර්ගයෙන් තියෙනවනේ. ඉතින් ඔයා කරන ව්‍යාපාරය මොකක්ද?, කොහෙද ව්‍යාපාරය කරන්නේ වගේ විස්තර ටිකක් අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් කරන්න. ඊටපස්සේ අපි කියන්නම් ඔයාගේ ව්‍යාපාරයට chat bot එකක් යොදාගන්නා ආකාරය.
මේ තමයි අපේ ෆේස්බුක් පිටුව - https://www.facebook.com/Bot-Maker-324058131270391/
අපේ බ්ලොග් එක - https://http://botmakerlk.blogspot.com/
මොනවද Chatbots කියන්නේ?
සරළවම Chatbots කියන්නේ ඇඟක් නැති රොබෝ කෙනෙක්. එයාට ඔයා කියන ඕන දෙයක් තේරුම් ගන්න පුළුවන්.
උදාහරණයක් විදියට ඔයාට දුරකථනයක් ගන්න ඕන වුනා කියමුකෝ. ඒ දුරකථනයේ මිළ දැනගන්න ඕන නම් ඔයා කෙලින්ම යන්නේ ඒ දුරකථනය නිෂ්පාදනය කරන සමාගමේ වෙබ් අඩවියට. එහෙමත් නැතිනම් ඒ දුරකථනය අලෙවි කරන අලෙවි නියෝජිතයෙකුගේ වෙබ් අඩවියකට. එහෙම ගිහින් පැයක් විතර ඒ දුරකථනය ගැන විස්තර හොයනවා. ඒත් මේ වෙබ් අඩවි chatbot එකක් භාවිතා කරනවා නම් ඔයාට කරන්න තියෙන්නේ ඒ chatbot එකෙන් ඔයාට ඕනකරන දුරකථනය ගැන අහන එක විතරයි.
Chat bots වැඩ කරන්නේ කොහොමද?මෙයාලා වැඩ කරන ආකාර දෙකක් තියෙනවා. ඒ ආකාර දෙක තමයි
1.Keywords භාවිත කරලා වැඩකරන chatbots
2.කෘතීම බුද්ධීන් භාවිතා කරලා වැඩකරන chatbots
Keywords භාවිතා කරලා වැඩ කරන chatbot එකක් ප්‍රතිචාර දක්වන්නේ (Reply කරන්නේ) අදාළ keyword එකත් එක්ක ඔයා message එකක් යැව්වොත් විතරයි.කෘතීම බුද්ධිය භාවිතා කරලා වැඩ කරන chatbot එකකට පුළුවන් ඔයා message කරන දේවල් හඳුනගෙන ඊට අදාළව ප්‍රතිචාර දක්වන්න.
ඉස්සරහට මෙහෙමත් කියයි
දැන් නම් ස්මාට් දුරකථන භාවිතා කරන කවුරුත් කියන්නේ "ඕකට ඇප් එකක් තියෙනවා" කියලා. ඒත් අනාගතයේදී ඒක වෙනස් වන බව හුඟක් පරිගණක විශේඥයින් මත පළකරනවා. ඊට පස්සේ ගොඩක් අය කියයි මේකට බොට් එකක් තියෙනවා කියලා.
Chatbot එකක් මගේ ව්‍යාපාරයට යෙදෙව්වොත් මගේ Website එකට තියෙන Traffic අඩුවෙයිද?
කොහෙත්ම නෑ. ඒකට හේතුව තමයි Chatbot එකක් වැඩකරන්නේ personal assistant කෙනෙක් විදියට. ඉතින් එයාට පුළුවන් පාරිභෝගයෙක් මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවම ඒකට පිළිතුර දීලා වැඩිදුර විස්තර වලට ඔයාගේ website එකට යොමු කරන්න. ඉතින් Traffic වලින් නම් අඩුවක් තියෙන්නේ නෑ. ඒ වගේම ඔයාගේ ව්‍යාපාරය Chatbots නිසා දියුණු කරගන්නත් පුළුවන්.
Chatbots මගේ ව්‍යාපාරයට යොදාගන්නේ කෙසේද?
ව්‍යාපාර එක එක වර්ගයෙන් තියෙනවනේ. ඉතින් ඔයා කරන ව්‍යාපාරය මොකක්ද?, කොහෙද ව්‍යාපාරය කරන්නේ වගේ විස්තර ටිකක් අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් කරන්න. ඊටපස්සේ අපි කියන්නම් ඔයාගේ ව්‍යාපාරයට chat bot එකක් යොදාගන්නා ආකාරය.
මේ තමයි අපේ ෆේස්බුක් පිටුව - https://www.facebook.com/Bot-Maker-324058131270391/
අපේ බ්ලොග් එක - https://http://botmakerlk.blogspot.com/

https ekka podi shared space ekak witharai ona wedeta ��