මොනවද NIBM එකේ උගන්නන්නේ..Soft.E
..................................................................................................................................................................................................................................................................................
මචන්ලා ඔයාලා NIBM එකේ Soft.E Diploma එක කරලා ඇතිනේ..මොනවද මේකේ උගන්නන්නේ..Programming ද,පාඩම් කරන්ඩ තියෙනවද මොනව හරි
Programming නම් පාඩම් කරලා කරන්ඩ බෑ කියලා දන්නවා..මේකේ පාඩම් කරන්ඩ මොනවා හරි තියේද
NSBM එකේ Soft.E Degree එකේ මොනවද තියෙන්නේ..කොල්ලෙක්නම් කිවුවා Programming තමා පාඩම් කරන්ඩ නම් නෑ කියලා..කරපු,කරන අය පොඩ්ඩක් කියන්ඩකෝ...