මොනවද NIBM එකේ උගන්නන්නේ..Soft.E

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මොනවද NIBM එකේ උගන්නන්නේ..Soft.E

    ..................................................................................................................................................................................................................................................................................


    මචන්ලා ඔයාලා NIBM එකේ Soft.E Diploma එක කරලා ඇතිනේ..මොනවද මේකේ උගන්නන්නේ..Programming ද,පාඩම් කරන්ඩ තියෙනවද මොනව හරි :rolleyes:

    Programming නම් පාඩම් කරලා කරන්ඩ බෑ කියලා දන්නවා..මේකේ පාඩම් කරන්ඩ මොනවා හරි තියේද :rolleyes:


    NSBM එකේ Soft.E Degree එකේ මොනවද තියෙන්නේ..කොල්ලෙක්නම් කිවුවා Programming තමා පාඩම් කරන්ඩ නම් නෑ කියලා..කරපු,කරන අය පොඩ්ඩක් කියන්ඩකෝ... :confused: