මොනවද_මේ_Silica Gel_කියන්නේ..?

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    awesome-smiley-emoticon.gif
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මෙන්න අපිට නිතර ඇතිවෙන අවශ්‍යතා වෙනුවෙන් හිතාගන්න බැරි උදව්වක් දෙන දෙයක් ගැන තොරතුරු ටිකක් ගෙනාවා..

    මේ කතා කරන්නේ සිලිකා ජෙල් පැකට් ගැන.

    14-Cool-Amazing-Uses-of-Silica-Gel-Packs-featured-754x350.jpg

    අපි අළුතෙන් ගන්න ගොඩක් අයිටම් ඇතුලේ තියන මේවා අපි කරන්නේ විසිකරන එක. නමුත් මෙතනින් එහාට ඒවා විසිකරන් නැතිව භාවිතා කරන්න හේතු ටිකක් ගෙනාවා..

    බලලා අදහසකුත් එක්ක කට්ටියටම බලන්න බම්පියක්වත් දාන්නකෝ..!



    1. ධාන්‍ය වර්ග වල තෙතමනය නොරැදෙන ලෙස තබාගන්න පුළුවන්..

    14-Cool-Amazing-Uses-of-Silica-Gel-Packs-14.gif




    2. ආයුධ වල බැදෙන විවිධ ඔක්සිකාරක වලින් බේරගන්න පුළුවන්..

    14-Cool-Amazing-Uses-of-Silica-Gel-Packs-13.jpg




    3. කාලයක් තිස්සේ භාවිතා නොකරන පරණ පොත්වලින් ඇතිවෙන අමුතු දුර්ගන්ධය නැති කරන්නත් පුළුවන්..

    14-Cool-Amazing-Uses-of-Silica-Gel-Packs-12-610x413.jpg




    4. වසරකට සැරයක් භාවිතා කරන සැරසිලි භාණ්ඩ පුස් බැදෙන්න නොදී ආරක්ෂා කරනවා..

    14-Cool-Amazing-Uses-of-Silica-Gel-Packs-11.jpg




    5. ගබඩා කරන ලද රෙදිපිලි වල තෙතමනය රැදෙන්න නොදී ආරක්ෂා කරනවා..

    14-Cool-Amazing-Uses-of-Silica-Gel-Packs-9.jpg




    6. ගද ගහන ජිම් බෑග් එකට කියාපු බෙහෙත..

    14-Cool-Amazing-Uses-of-Silica-Gel-Packs-7.jpg




    7. පරණ ඡායාරූපවල පුස් නොබැදෙන ලෙස ආරක්ෂා කරගන්න..

    14-Cool-Amazing-Uses-of-Silica-Gel-Packs-6-610x406.jpg




    8. කැමරා ලෙන්ස් සහ උපාංග ආරක්ෂාවට..

    14-Cool-Amazing-Uses-of-Silica-Gel-Packs-5-610x407.jpg




    9. තෙතමනය රැදුනු ජංගම දුරකථන වලට..

    14-Cool-Amazing-Uses-of-Silica-Gel-Packs-3-610x343.jpg




    10. වාහන වීදුරුවේ ජලවාශ්ප බැදෙනවාට..

    14-Cool-Amazing-Uses-of-Silica-Gel-Packs-2.jpg




    11. දවසෙන් දෙකෙන් රේසරයේ මල බැදෙනවාට..

    14-Cool-Amazing-Uses-of-Silica-Gel-Packs-610x241.jpg




    වටිනවානම් පුරුදු විදියට අදහසකුත් එක්ක සලකලා යන්ඩෝ..!!!

    ඕක කොරන්ඩ බැ බිජ්ජො... + රෙප් දුන්නට ස්තූතියි. ඕක හරියන්නෙ නැ. ඔය එල කියාගෙන ඕව හොයාගෙන උඅන උන්ට කියන්නෙ මොනා වලට දැම්මත් කැමරාවලට දාන්ඩ එහෙම එපා ඇ...
    :lol::lol::lol:
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    වාහන වීදුරුවේ ජලවාශ්ප බැදෙනවාට ඕවා යුස් කරන්නේ කොහොමද මචං