ඕකත් පොල් ගෙඩියෙන් එකදිගටම වතුර වැටෙන්න හදන විදියටම තමා හදල ඇත්තේ...
ඒක මචන් ප්රදර්ශන වලට තමා ගොඩක් අය හදන්නෙ...
පොල් ගෙඩියෙ අර පොල් මුඩ්ඩ ගලවපුහම රවුම් 3ක් තියනව නේද...ඒකෙන් එකක් හිල් කරල පොල් ගෙඩිය එල්ලනව, හැබැයි හිල යටට හිටින විදියට.....ඊට පස්සෙ ටිකක් දිග වීදුරු බටයක් පොල් ගෙඩියෙ සිදුරෙන් හිර නොවෙන විදියට රදවනවා
...ඒක තදට තිබුනොත් වැඩේ හරියන්නෙ නෑ..ඊට පස්සෙ බටේ දිගේ හෙමිහට වතැර උඩට යවපුහම බටේ දිගේම ආපහු වතුර ගලනවා
...ඕක හරියටම කර ගන්න පුළුවන් උනොත් එතන වීදුරු බටයක් තියෙන බව ළගට යනකන් පේන්නෙ නෑ
දවස පුරාම පොල් ගෙඩියෙන් වතුර ගලනව වගේ තමා පෙන්නෙ.....
mokakda ban a vdiha....
![]()
මෑන්ගේ කාඔරේ යතුර කාර් එක ඇතුලෙද කොහෙද.... ඒකයි මෑන් කල්පනා කරන්නේ.......

awesome....thanks for sharing....
You must spread some Reputation around before giving it to laknath123 again

