මොනවා.... කාර් එක කොහොමද...??....වෙන්නේ

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ;)ඒක මචන් ප්‍රදර්ශන වලට තමා ගොඩක් අය හදන්නෙ...
    පොල් ගෙඩියෙ අර පොල් මුඩ්ඩ ගලවපුහම රවුම් 3ක් තියනව නේද...ඒකෙන් එකක් හිල් කරල පොල් ගෙඩිය එල්ලනව, හැබැයි හිල යටට හිටින විදියට;).....ඊට පස්සෙ ටිකක් දිග වීදුරු බටයක් පොල් ගෙඩියෙ සිදුරෙන් හිර නොවෙන විදියට රදවනවා:eek::yes:...ඒක තදට තිබුනොත් වැඩේ හරියන්නෙ නෑ..ඊට පස්සෙ බටේ දිගේ හෙමිහට වතැර උඩට යවපුහම බටේ දිගේම ආපහු වතුර ගලනවා:shocked:...ඕක හරියටම ක‍ර ගන්න පුළුවන් උනොත් එතන වීදුරු බටයක් තියෙන බව ළගට යනකන් පේන්නෙ නෑ:cool: දවස පුරාම පොල් ගෙඩියෙන් වතුර ගලනව වගේ තමා පෙන්නෙ.....

    mokakda ban a vdiha....

    Roxter Rocks..........
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    6nt7b6.jpg


    මෑන්ගේ කාඔරේ යතුර කාර් එක ඇතුලෙද කොහෙද.... ඒකයි මෑන් කල්පනා කරන්නේ.......:lol::lol:


    patta kathaawa :D :D
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    awesome....thanks for sharing....
    You must spread some Reputation around before giving it to laknath123 again
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මහියංගනේ පැත්තේ දැම්මනම් හරි 1ක්..හරියට වතුර තියෙනවනෙ..