මොනවා.... කාර් එක කොහොමද...??....වෙන්නේ

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොනවා.... කාර් එක කොහොමද...??....වෙන්නේ

    මෙක තියෙන්නේ රෝමෙ.... Juan Galdeano කියන ශිල්පියගේ අදහසක් අනුව තමයි මෙහෙම හදල තියෙන්නේ.....:love::love:

    4rq494.gif
    Loading Please wait....

    23wnqkm.jpg

    1yjwug.jpg

    14id6cj.jpg

    wwb0i9.jpg

    10o0i6p.jpg

    Juan Galdeano

    6nt7b6.jpg

    මෑන්ගේ කාඔරේ යතුර කාර් එක ඇතුලෙද කොහෙද.... ඒකයි මෑන් කල්පනා කරන්නේ.......:lol::lol:

    Repost නම් patta සොරි වෙන්න ඔනේ හරිද......
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොකද කියන්නේ.......... හොඳද...........​
    :):)

    Reps එපා Comments විතරක් දීලා යන්න තරම් කාරුණික වෙන්න​

    :love: :love:
    :love::love::love::love::love:
    :love::love::love::love:
    :love::love::love:
    :love::love:
    :love:
     
    Last edited:
    • Like
    Reactions: Mal Bada

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    බැරි වෙලාවත් වෝටර් බෝඩ් එකෙන් ඇවිත් වතුර කැපුවොත් බඩුම තමා....;)
     
    • Like
    Reactions: laknath123

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බැරි වෙලාවත් වෝටර් බෝඩ් එකෙන් ඇවිත් වතුර කැපුවොත් බඩුම තමා....;)

    බඩුම තමා....:yes::yes:

    මෙක යටින් බටයක් දාලා Fit කරලා නැත්නම්.......:yes::yes:
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    බඩුම තමා....:yes::yes:

    මෙක යටින් බටයක් දාලා Fit කරලා නැත්නම්.......:yes::yes:
    :yes::yes:
    ඕකත් පොල් ගෙඩියෙන් එකදිගටම වතුර වැටෙන්න හදන විදියටම තමා හදල ඇත්තේ...
     
    • Like
    Reactions: kitt354

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    ඒ මොකක්ද ඒ සීන් එක...........:rolleyes::rolleyes:
    ;)ඒක මචන් ප්‍රදර්ශන වලට තමා ගොඩක් අය හදන්නෙ...
    පොල් ගෙඩියෙ අර පොල් මුඩ්ඩ ගලවපුහම රවුම් 3ක් තියනව නේද...ඒකෙන් එකක් හිල් කරල පොල් ගෙඩිය එල්ලනව, හැබැයි හිල යටට හිටින විදියට;).....ඊට පස්සෙ ටිකක් දිග වීදුරු බටයක් පොල් ගෙඩියෙ සිදුරෙන් හිර නොවෙන විදියට රදවනවා:eek::yes:...ඒක තදට තිබුනොත් වැඩේ හරියන්නෙ නෑ..ඊට පස්සෙ බටේ දිගේ හෙමිහට වතැර උඩට යවපුහම බටේ දිගේම ආපහු වතුර ගලනවා:shocked:...ඕක හරියටම ක‍ර ගන්න පුළුවන් උනොත් එතන වීදුරු බටයක් තියෙන බව ළගට යනකන් පේන්නෙ නෑ:cool: දවස පුරාම පොල් ගෙඩියෙන් වතුර ගලනව වගේ තමා පෙන්නෙ.....
     
    මචං ගොඩාක් ස්තූතියි .......
    ඒත් .......අපේ ගොඩක් එළකිරි Members ලගේ Keyboard කැඩිලා වගේ මට පේන්නේ ඒකයි ඒගොල්ලො Comments දාන්නෙ නැත්තේ..... නැතුව වෙන හේතුවකට නෙවෙයි නේද......
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    මචං ගොඩාක් ස්තූතියි .......
    ඒත් .......අපේ ගොඩක් එළකිරි Members ලගේ Keyboard කැඩිලා වගේ මට පේන්නේ ඒකයි ඒගොල්ලො Comments දාන්නෙ නැත්තේ..... නැතුව වෙන හේතුවකට නෙවෙයි නේද......

    :) Post එකක් දැම්මම බලල යන අය නම් ගොඩක් ඉන්නවා.. Comments දාන්නෙ ටික දෙනයි....මමත් ඔය ප්‍රශ්නෙට මූණ දීල තියෙනවා :(...පොඩි වචනයක් දෙකක් කොටන් මුන්ට බෑරිහැටි...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :) Post එකක් දැම්මම බලල යන අය නම් ගොඩක් ඉන්නවා.. Comments දාන්නෙ ටික දෙනයි....මමත් ඔය ප්‍රශ්නෙට මූණ දීල තියෙනවා :(...පොඩි වචනයක් දෙකක් කොටන් මුන්ට බෑරිහැටි...

    :yes::yes::yes: