මොනව හරි දෙයක් කරමුද

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොනව හරි කරමුද කියල ත්‍රෙඩ් එකක් දාල ඒකෙ කරන්න පුලුවන් දේවල් ගැන සාකච්ඡා කරමු :yes:
     
    • Like
    Reactions: The Hacker

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එරොසන් වගෙ තනියම හොරු අල්ලලා ෆෙක් ටික චාටර් කරගනින් උගෙ අම්මාවත් හොදට සැප ගත්තානෙ එ ටිකෙ 😂
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,999
    1
    61,102
    113
    Mother Earth
    අපි තම තමන්ගෙ චූවගෙ පොටෝ එකක් ගහල කාටද වැඩියෙන්ම ලස්සන චූවා තියෙන්නෙ කාටද කියල තෝරමුද ? අපරාදෙ අවුරුද්දට කරන්න තිබ්බෙ. "අවුරුදු කුමාර බිජ්ජ" කියල දාල කරන්න තිබ්බෙ. :unsure:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    එක මෙම්බර් කෙනක් තමන්ට පුළුවන් විදිහේ ත්‍රෙඩ් එකක් දාන්න කිව්වනම්, එක අධ්‍යාපනික, සමාජීය, ආගම් හෝ විනෝදාත්මක වගේ කැටගරි වලින් දාන්න පුළුවන් කියල..... මෙහෙම ත්රෙඩ්ස් ගොඩක් ඉස්සර නම් ගියා, දැන් ඒ කොලියට විතරයි අඩු මේකට....

    මේක සිරා. Time period එකක් දීලා thread දාන්න කියමු එක එක category වලට බෙදලා.
    හොඳට ම ලිව්ව එක්කෙනා GT ට කියලා මොන හරි තෑග්ගක් දෙමූ. Ex : Well known member වෙනුවට වෙන මොනාහරි special දෙයක්.

    හොඳ thread ටිකකුත් වැටෙයි නේ .
    ඉස්සර තිබ්බ නේ එහෙම එකක්. ආයේ කරමු
    @Pathfinder_A2Z
     
    Last edited: