මොන්ගෝලියන් බාන්ඩයක්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    සුපිරි, එත් මොන්ගෝලියන් බඩු වගේද ලංකාවේ උන් විකුණන කුවේට් කසිප්පු.. ගහල ඉන්නේ නැති වෙන්න, වෙලාව උදේ 5:10 යි..​

    IMG-0021.jpg
     
    Last edited:

    Anthurium

    Well-known member
  • May 15, 2017
    454
    732
    93
    "නමක්, ගමක් දන්නෙත් නෑ, ගුගල් ට්‍රාන්ස්ලේට් කලාට ආවෙත් නෑ.. කිසිම දෙයක් තේරුනෙත් නෑ, ඒත් බීල බලනවා" :lol: :lol: :lol: ඒ රටේ එවුන්ට තේරෙන්නේ නැති සිංහල භාෂාවෙන් මේවා යන නිසා හොදයි.
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113

    සුපිරි, එත් මොන්ගෝලියන් බඩු වගේද ලංකාවේ උන් විකුණන කුවේට් කසිප්පු.. ගහල ඉන්නේ නැති වෙන්න, වෙලාව උදේ 5:10 යි..​

    IMG-0021.jpg
    අම්මෝ ඒක ... පට්ට බන් පෙරාපු බඩු වලට ගහන්න බඩු නැහැ බන් පලතුරු රට ඉදි දාලා හදල ගත්තම අමුර්තේ පරාදයි කන්න ඕන බොන්න ඕනි සතුටින් ඉන්න ඕනි
    ජය වේවා බුදු සරනයි මචන්ලා

    ubada mchn ? ela ela always hinaama wela inne hinaawath amuthuyi.. ithin kg ganja genath reviews daapan... mona rateda inne ?
    ජපන් වල ඉන්නේ බන් ඉස්සරහට බලමු නේද ජය වේවා බුදු සරණයි
    ------ Post added on Mar 25, 2022 at 9:33 AM
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ජපන් වල ඉන්නේ බන් ඉස්සරහට බලමු නේද ජය වේවා බුදු සරණයි
    ------ Post added on Mar 25, 2022 at 9:33 AM
    elama brooo..jaya!!!!!!!!1

    සුපිරි, එත් මොන්ගෝලියන් බඩු වගේද ලංකාවේ උන් විකුණන කුවේට් කසිප්පු.. ගහල ඉන්නේ නැති වෙන්න, වෙලාව උදේ 5:10 යි..​

    IMG-0021.jpg
    ade ehema ewath tiyeda mchn..marune.. gal wageda ?
    ------ Post added on Mar 25, 2022 at 9:39 AM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ade ehema ewath tiyeda mchn..marune.. gal wageda ?
    නැ බන්. කසිය තමයි කෙලින්ම. වදිනවා නැති වෙන්න හැබැයි. ගොඩක් ඒවා මොනවා දාල පෙරන්වද කියල දන්නේ නැ හැබැයි ඉතින්..
     
    • Like
    Reactions: usa_nihaal

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    නැ බන්. කසිය තමයි කෙලින්ම. වදිනවා නැති වෙන්න හැබැයි. ගොඩක් ඒවා මොනවා දාල පෙරන්වද කියල දන්නේ නැ හැබැයි ඉතින්..
    owa bonna epa ban khoma hadanwada danne nane... daanger
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    owa bonna epa ban khoma hadanwada danne nane... daanger
    නැ නැ මම ගොව්වේ ගොඩක් වෙන තැන් වල පෙරන ඒවා ගැන, මට බඩු දෙන්නේ මම හොදට අදුරන එකෙක්, උ සුපිරියට පෙරනවා..
     
    • Haha
    Reactions: usa_nihaal