මොන්ටිසෝරි වලි 😂😂😂😂

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,060
    34,585
    113
    මම කැමති අර තමන්ගේ යාලුවව බේරගන්න ටීචර්ට කරුණු කියන පොඩි එකාට. අන්න සිරාම බොක්කවල්.

    A Friend in need is a friend indeed

    දැක්කද පැත්තක ඉඳන් කෙල්ලෙක් බොරුවට කියනවා ඒකීගෙත් කොන්ඩේ කැපුවා කියලා. කෙල්ලෝ කෙල්ලොමයි ලොකු පොඩි කියලා වෙනසක් නෑ
     
    Last edited: