මොන්ටෙරො ඩිසල්

jnuwan

Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    මොන්ටෙරො ඩිසල්

    මචන්ලා මොන්ටෙරෝ පෙට‍්රල් ජිප් එකකට ඩිසල් එන්ජින් එකක් තියන්න කියක් විතර යනවද ? දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලක්ස 8ක් විතර යයි ඔක්කොම වැඩ ඉවර වෙද්දි
     
    56385467.png
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන්ලා මොන්ටෙරෝ පෙට‍්රල් ජිප් එකකට ඩිසල් එන්ජින් එකක් තියන්න කියක් විතර යනවද ? දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න


    Loku ganak yai ban:no::no:. 5 laks vitara wei engine ekai gear box ekai, wadi misak adu nam naha.

    differential ratios ehema wenas nam evat danna wenava.
    4wd transfer case eket ratios kohomada danne naha. ekat danna unot tavat ganak yanawa.. evata 4 laks wage

    meter panals wenas karannat ona (awashya nam) Awashyai. ekatat yai 20000 wage.
    dan oya convertion eka karana kenat 25000 vat gani.

    Potha wenas karaganna giyama apahu duty gewanna wei (maybe). wenas karanavata gewannat wei. ekatat api damuuu 4 laks

    Onna oya wage wei. kohomat okkotoma 15 laks wage yai.

    (saama gananakma danna paridi upakalpanaya kota dama atha)

    Jaya wevaaaaa..........!!!!!! :yes::yes::yes: