මොන්ටෙරො ඩිසල්
මචන්ලා මොන්ටෙරෝ පෙට්රල් ජිප් එකකට ඩිසල් එන්ජින් එකක් තියන්න කියක් විතර යනවද ? දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න

this is likely to be more accurate.it says 1.2million for complete diesel kit on autolanka forum
http://www.autolanka.com/forum/index.php?/topic/12098-mitsubish-montero-convert/
hino ekakඕකට තියපන් ලේලන්ඩ් එන්ජිමක්.... ආයේ ඉතින් සුපිරි තමා.....![]()

මචන්ලා මොන්ටෙරෝ පෙට්රල් ජිප් එකකට ඩිසල් එන්ජින් එකක් තියන්න කියක් විතර යනවද ? දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න

. 5 laks vitara wei engine ekai gear box ekai, wadi misak adu nam naha.