මොනාද උබලා කෑවේ උදේට?

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Nothing as usaunq
    මන් ඔක දන්නත් හදලා නොදා හිටියේ. ඉයේ කන්න කියලා හිටියේ අදහස වෙනස් කරා. ඔය පැටලුන පැටලිල්ල හොදා තව. සති දේකකට කලින් ගිහිල්ලා බර්ගර් ඔඩර් කරලා කියපන්කෝ සබ්මැරින් වෙනුවට. එතේන්න වෙන එකේක් ආවාම තමා වැඩේ තේරුනේ. පස්සේ අරුට කියවලා කියවලා කොහොම හරි වැඩේ ගොඩ දාගත්තා. :lol: :lol::lol:

    🤣🤣🤣 dan umbe enakota anna ara pissa enawa kiyala kade un hina wenawa athi.
     
    • Haha
    Reactions: kasun090354t

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    20s



    Na bn 2017 body weight 95Kg ta giya usa 5'5".
    Eetapasse 12:12, 16:8, 20:4 progressively intermittent fasting karala 2020 weddi 65Kg kala weight eka
    Dan digatama 22:2 fasting. 10pm-12pm kaala nida gannawa
    Nethnam sugar mee wayasedi control karana aka agata pawak ekai kiwwe...


    Oya weight aka control neti una gamanma wedi wenawada balapanko...

    65kg aulak nane neah:)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Nethnam sugar mee wayasedi control karana aka agata pawak ekai kiwwe...


    Oya weight aka control neti una gamanma wedi wenawada balapanko...

    65kg aulak nane neah:)

    Bara aulak na dan, aula thiyenne kaala nagitala inna ba kaawoth nidi dawasama moosala wela yanawa 😅 digatama aye 3 meals gaththoth purudu wei, eth aye mokatada bara wadi karaganne mehemama innawa. Fasting paya 22 super fit