මොනාද බන් මෙ ආන්ඩු

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    හාල් කිලෝ 2යි දෙන්නේ,
    කිරිපිටි නෑ
    ගෑස් නෑ
    සීනි කිලෝ 2යි දෙන්න

    මුන්ට පිස්සුද? අපිට පිස්සුද?
    ගෝඨා වගේ ප්‍රතාපවත් දුරදක්නා නායකයෙක් බිහි උනේ අපේ වාසනාවට. ✌️
    අර මෝඩයා වගේ එකෙක් හිටයනම් හාල් දකින්නවත් එකෙක් අද වෙනකොට මේ රටේ ඉතුරුවෙන්නෑ...😂😂

    ''ගහනවා කියලා දන්නවා මෙහෙම ගහයි කියලා හිතුවේ නැහැ'':ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: erozan

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හාල් කිලෝ 2යි දෙන්නේ,
    කිරිපිටි නෑ
    ගෑස් නෑ
    සීනි කිලෝ 2යි දෙන්න

    මුන්ට පිස්සුද? අපිට පිස්සුද?
    ඔහොම හරි කන්න රටක් ඉතුරු වුනේ කවුරු නිසාද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,148
    113
    අඩෝ උබල ලොකුවට කියෙවුවට සමුපකාරෙන් නේද බඩු ගන්නෙ..🤭🤭කතාව නම් ලක්ශෙට කොඩි දාල, ඒ උනාට සිනි කිලෝ 2ක ගන්ඩත් පොලිමේ ඉන්නව..🤣🤣🤣🤣🤣🤣

    සින්හලු අසරණ උනාම ආතල් ගන්නව නේද ලොල්පොන්නය. රටේ මිනිස්සු බහුතරයක් සීනි කිලෝ එකට පෝලිමේ හිටිය දැන් සති දෙකකට විතර කලින්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සින්හලු අසරණ උනාම ආතල් ගන්නව නේද ලොල්පොන්නය. රටේ මිනිස්සු බහුතරයක් සීනි කිලෝ එකට පෝලිමේ හිටිය දැන් සති දෙකකට විතර කලින්
    අනිව උබල වගේ හුගන්නො 2000 පෝලිමෙත් ඉන්ඩ ඇති.🤭🤭 අපි දන්නවනෙ උබල ගැන ලක්ශ ගානින් ටෝක්ස් දුන්නට පුක කග ගන්ඩ නියපොත්තක් නැනෙ..🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: weer 11

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,148
    113
    අනිව උබල වගේ හුගන්නො 2000 පෝලිමෙත් ඉන්ඩ ඇති.🤭🤭 අපි දන්නවනෙ උබල ගැන ලක්ශ ගානින් ටෝක්ස් දුන්නට පුක කග ගන්ඩ නියපොත්තක් නැනෙ..🤣🤣🤣🤣
    කොහෙන් ගියත් පුකක් තමා ලොල්ලට. මට නෑනෙ උබට වගේ පුකේ හොරි ඒ නිසා නියපොතු ඕනි නෑ.

    එව්ව කොයි හැටි වෙතත් උබ ඔය හිනා වෙන්නෙ රටේ බහුතරයකට තමා. ගෙයි මුල්ලෙ ඉදන් ලොරි ටෝක්ස් දුන්නට මොකෝ රටේ මිනිස්සුන්ගෙ ඇත්ත තත්වෙ උබලට විහිළුවක් කියල දැන් බහුතරක් උන්ට තේරිල තියෙන්නෙ. උබ වගේ දෙන්න ගිහින් හොරි හදාගත්ත කීප දෙනෙක්ට ඇරෙන්න.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    පනහට හැටට ගෙනාපු සීනී 130ට අරගේනත් කොලෝ එකයි දේන්නේ. :lol: :lol::lol:

    මොකේක්ද බන්මේ ඇමරිකාවෙන් ඉම්පෝට් කරපු පොන්නයා. රටම වලපල්ලට ඇරියා.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පනහට හැටට ගෙනාපු සීනී 130ට අරගේනත් කොලෝ එකයි දේන්නේ. :lol: :lol::lol:

    මොකේක්ද බන්මේ ඇමරිකාවෙන් ඉම්පෝට් කරපු පොන්නයා. රටම වලපල්ලට ඇරියා.
    ඒක නම් සැර වැඩී වගේ😂👋
     
    • Haha
    Reactions: kasun090354t

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    සින්හලු අසරණ උනාම ආතල් ගන්නව නේද ලොල්පොන්නය. රටේ මිනිස්සු බහුතරයක් සීනි කිලෝ එකට පෝලිමේ හිටිය දැන් සති දෙකකට විතර කලින්
    මම්ත් දැක්කා, දවස් දෙකකට පස්සෙ කීල්ස් එකේ ඕඩර් එක් දැම්ම බල්ක් එකෙන් 5ක්, පැකට් වලින් 3ක්. උබර් එකෙන් දැම්මා 2ක්... එකක් වත් වැඩි ගණන්වලට නෙවෙයි. දුඹුරු සීනි 128ක් සුදු 125ක් උනා...
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    හාල් කිලෝ 2යි දෙන්නේ,
    කිරිපිටි නෑ
    ගෑස් නෑ
    සීනි කිලෝ 2යි දෙන්න

    මුන්ට පිස්සුද? අපිට පිස්සුද?
    Mata meka dakkama mathak une sura pappa eke bulath vite kathawa

    Vitak gatta Hunu na Dunkola na Puwak na Bulath na Othala thibba kole witarai :lol: :lol: :lol:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    හාල් කිලෝ 5kg ewath dan denne nadda ,omg
    හාල් කිලෝ 2යි දෙන්නේ,
    කිරිපිටි නෑ
    ගෑස් නෑ
    සීනි කිලෝ 2යි දෙන්න

    මුන්ට පිස්සුද? අපිට පිස්සුද?
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    kuTPv2x.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඵහෙම තිබ්බ රටක් ගොඩ ගත්තේ...මෙන්න යකෝ දැන් රට අනුරටලු..😹😹😹
     
    • Haha
    Reactions: incest_cult