ගෝඨා වගේ ප්‍රතාපවත් දුරදක්නා නායකයෙක් බිහි උනේ අපේ වාසනාවට.හාල් කිලෝ 2යි දෙන්නේ,
කිරිපිටි නෑ
ගෑස් නෑ
සීනි කිලෝ 2යි දෙන්න
මුන්ට පිස්සුද? අපිට පිස්සුද?
අර මෝඩයා වගේ එකෙක් හිටයනම් හාල් දකින්නවත් එකෙක් අද වෙනකොට මේ රටේ ඉතුරුවෙන්නෑ...
''ගහනවා කියලා දන්නවා මෙහෙම ගහයි කියලා හිතුවේ නැහැ''
