මොනාද බන් මේ විකාර

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මොනාද බන් මේ විකාර

    28951221_10214330094279184_1479929130429448192_n.jpg

    28795332_10214330094519190_2406719455850659840_n.jpg

    28795112_10214330094839198_6426256331723767808_n.jpg

    and the best comment is

    " මූසලයන්ට අනුව සිංහල භාෂාව හා වචන ද අල්ලාහ් මවා ඇත. එතකොට සිංහලයන්ද මවා ඇත්තේ අල්ලාහ් ය. සිංහලයන්ට එරෙහිව යන්නන් අල්ලාහ්ගෙ මැවීමට එරෙහිව යන්නන් වේ. අල්ලාහ් ගේ සැබෑ දරුවන් සිංහලයන් වේ.😂😂😂"

    • Like
    Reactions: atrz

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    අල්ලහ් විසින් මවන ලද තොංගලය කැපීමෙන් වැලකී සිටින්න.
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    Api nam sinhalen thami igena gaththe
    mechchara wikara thibune neha
    4, wasara 5 wasaredi buddha dharmaya thamai igena gaththe ;)

    meh dewal wagakiwa yutuhu baladarin hariyata hoyala balal wenas kara nam hari

    thawath gini thibba kiyala mewa wenas wenne nehane
     
    Last edited:
    • Like
    Reactions: KOTA NIHAL

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    Api nam sinhalen thami igena gaththe
    mechchara wikara thibune neha
    4, wasara 5 wasaredi buddha dharmaya thamai igena gaththe ;)

    meh dewal wagakiwa yutuhu baladarin hariyata hoyala balal wenas kara nam hari

    thawath gini thibba kiyala mewa wenas wenne nehane

    උබ මුස්ලිම්ද මචන්? අපි උබලා එක්ක කිසි විරසකයක් නෑ. හැබැයි ඔය අන්තවාදයට පාර කපලා පොඩි කාලේ ඉඳන් බ්‍රේන්වොශ් කරන එක අපිට බලන් ඉන්න බෑ. පොඩි කාලෙදි විස පෙව්වොත් ලොකු වෙලා විස පිට කරන අය තමයි බිහිවෙන්නෙ. උබලා දැන් විස පිට නොකරන්නෙ, පොඩි කාලෙදි අන්තවාදය ඉගෙන නොගත්තු නිසයි. ඒ ගැන අපි සතුටුයි.

    මේවා වගකිවයුතු බලධාරීන්ට බාර දෙන්න ගිහින් වැඩේ නොකෙරෙන තැනට ඇදලා දාන්න එපා. උබලට පුළුවන් මැදිහත් වෙලා මේවා වෙනස් කරවන්න. මුස්ලිම් මිනිස්සුන්ගෙන්ම හඬක් ආවොත් මේවා වෙනස් කරන්න ලේසියි. අපි මොනා හරි කිව්වොත්, අපිට ජාතිවාදියො කියනවනෙ. මේ වගේ වැඩ කරන්නෙ අන්තවාදී සංවිධාන. සාමාන්‍ය මුස්ලිම් මිනිස්සුත් මේ අන්තවාදයට යට වෙනවා. ඒ අන්තවාදය කැමැත්තෙන්ම වැලඳ ගන්නවා. එහෙමත් නැත්නම් අන්තවාදයට ඉඩ දීලා නිශ්ෂබ්දව ඉන්නවා. නිශ්ෂබ්දව ඉන්නව කියන්නෙත් අන්තවාදය අනුමත කිරීමක්. ඒ නිසා මේවා වෙනස් කරන්න උබලා උබලා එකතුවෙලා වැඩ කරපන්. මේවා අනවශ්‍ය දේවල් කියලා උබටම තේරෙනවනෙ.
     
    ow machan mama muslim
    ehema wisak nemei bro samharak oya qur an wala kiyapu dewal kiyala danawa kapanna maranna kiwwalu. eath godak denek hari theruma danne neha ea ewilla ea kale thibba yudda gena thiyenne
    anthawadaya kiyana de kawadawath politics help nethuwa karanna beha
    hema thenama innawane moda minissu
    un tak gala owa oluwata dagannawa

    den mokada une kisima deyak nokarapu pawul wala gewal gini thibbama ea lamai loku unama kohoma adahas akalpa thiya ganeeda ? :sorry:

    hari igenweem walata anuwaq api hemathissema minissuth ekka hina wela inna one. orawagen oluwa idimechcha wage inna thahanam
    mokada kisimia muslim kenek non muslim kenekta wada usas neha wagema non muslim kenek mulim kenekta wada usas neha
    hemoma ekai kiyala thiyenne

    kohewath kiyala neha balen agamata bandaganna kiyala eka supra thahanam
     
    සිංහල මිනිස්සුන්ගෙ කොටසක් අවේගශීලි වෙනකොට මධ්‍යස්ත මත දර හාමුදුරුවරු පල්ලියට වැඩලා පල්ලිය ආරක්ෂා කරලුනෙ. උබලා වගේ මධ්‍යස්ථ මත දරන අය ඉස්සරහට එන්න ඕනේ බන්. හැංගිලා ඉඳලා බෑ. උබලා පස්සට වෙලා බලං හිටියම අන්තවාදය නැතිවෙන්නෙ නෑ.

    දැන් බලපන්කො කසාද නීති. ඇත්තටම අවශ්‍යද කියපන් ඕවා? මේවා කරාම බෙදීමක් නෙවේද කියපන් වෙන්නෙ? ඔන්න ඕවා තමයි බන් අපිට තියෙන ප්‍රශ්ණ. පුදුම සැකයක් බන් උබලගෙ ජාතිය ගැන අපිට තියෙන්නෙ. ඒ උබලා වගේ මධ්‍යස්ථ මිනිස්සු ගැන නෙවෙයි, උබලගෙ බහුතරය අනුමත කරලා අනුගමනය කරන මේ ගුප්ත වැඩයි අපිට ප්‍රශ්නෙ. සිංහල බෞද්ධයයි සිංහල කතෝලිකයයි දෙමළ හින්දු කෙනෙයි පිලිපදින නීතියට ඇයි උබලට එකඟ වෙන්න බැරි ? ඇයි උබලා මේවා විරුද්ධව කතා කරන්නෙ නැත්තෙ. උබලට පුළුවන් බන් මේවට උත්තර දෙන්න. හැබැයි මධ්‍යස්ථ මත දරන උබලා වගේ අයත් මේවට විරුද්ධව හඬ නගන්න බයයි නම්. අන්තවාදියොන්ට ඒ අයට තේරෙන භාශාවෙන් සිංහළු උත්තර දෙන්න ගන්න එක නවත්තන්න බැරි වෙයි බන්. එහෙම උනොත් වෙන්නෙ ලොකු අපරාදයක්
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Api nam sinhalen thami igena gaththe
    mechchara wikara thibune neha
    4, wasara 5 wasaredi buddha dharmaya thamai igena gaththe ;)

    meh dewal wagakiwa yutuhu baladarin hariyata hoyala balal wenas kara nam hari

    thawath gini thibba kiyala mewa wenas wenne nehane

    ow machan mama muslim
    ehema wisak nemei bro samharak oya qur an wala kiyapu dewal kiyala danawa kapanna maranna kiwwalu. eath godak denek hari theruma danne neha ea ewilla ea kale thibba yudda gena thiyenne
    anthawadaya kiyana de kawadawath politics help nethuwa karanna beha
    hema thenama innawane moda minissu
    un tak gala owa oluwata dagannawa

    den mokada une kisima deyak nokarapu pawul wala gewal gini thibbama ea lamai loku unama kohoma adahas akalpa thiya ganeeda ? :sorry:

    hari igenweem walata anuwaq api hemathissema minissuth ekka hina wela inna one. orawagen oluwa idimechcha wage inna thahanam
    mokada kisimia muslim kenek non muslim kenekta wada usas neha wagema non muslim kenek mulim kenekta wada usas neha
    hemoma ekai kiyala thiyenne

    kohewath kiyala neha balen agamata bandaganna kiyala eka supra thahanam

    සතුටුයි උබ ගැන අපේ පන්තියෙත් හිටියා මුස්ලිම් යාලුවෝ උන් ඒ කාලේ බුද්දාගම ඉගෙන ගත්තා ඒ යාලුවන්ගේ wifeලා අදටත් අර කළු ලෝගුව දාන්නේ නැහැ උන්ගේ නංගිලා අක්කලත් එහෙමයි උන් නම් නියම මුස්ලිම් කොල්ලෝ මන් හිතනවා උබත් එහෙම වෙන්න ඇති කියලා අනික උන් අදටත් ඔය හලාල් මගුල් නම් බලන්නේ නැහැ හැබැයි උන් අනිවාර්යෙන් සිකුරාදා පල්ලි යනවා ම්හ්හ් අහ්හ් ඌරු මස් කන්නෙත් නැහැ ඒවා අපිට ගැටළුවක් උනෙත් නැහැ කවදාවත් (ඌරු මස් කන එවුන් එක්ක ඌරු මස් තියෙන තැනත් උන් ඉන්නවා හැබැයි කන්නේ නැහැ)

    ps.
    උන්ට ළමයි 4-5 නම් නැහැ එකෙක්ට 3ක් අනිකට 2ක්ද කොහෙද අපි අහපුවාම උබලා ළමයි 5ක් වත් හදනවා නේද කියලා උන් කියන්නේ මේ ඉන්න එවුන් ටිකත් අමාරුවෙන් හදා ගන්නේ උබලා මගුල් කතා කරනවා කියලා
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    Api nam sinhalen thami igena gaththe
    mechchara wikara thibune neha
    4, wasara 5 wasaredi buddha dharmaya thamai igena gaththe ;)

    meh dewal wagakiwa yutuhu baladarin hariyata hoyala balal wenas kara nam hari

    thawath gini thibba kiyala mewa wenas wenne nehane

    :):):)
     
    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    මේවා පෙන්නෙ නෑ
    ලමයින්ව මෝඩයො කරනවා
    එත්කොට තමයි ඕන
    බූරු වැඩක් කරන පල් බූරු
    තම්බියෝ හැදෙන්නෙ